Powered By Blogger

Friday, May 12, 2017



             ගෞරවනීය ඉල්ලීමයි
   ජීවිතය ගෙනයන්න දහසක් වේදනා පීඩා විදින ලොව එකම මිනිසුන් කොටස දිලිදු බව උරැම කොටස පමනක් බව අළුත් දෙයක් නොවේ.එහෙත් දිලිදු බව නැතිකර ගන්නට වෙර දරන හැමටම මුල්ම ගැටළුව වන්නේ මුලිකව වැය කලයුතු මුදල බව කිව යුතුය.ආසායම් මාර්ගය ලෙස කුලීවැඩ ගොවිතැන කරන අයට තමන් උපයන මුදල අඹුදරැවන් රකින්නට හා ආහාරපාන සපයා ගන්නට තරම්වත් ප්‍රමානවත් නොවීම මුලිකව ඇතිවන ගැටළුව වන්නේය.තැනින් තැන අස්ථිරවු ආදායමක් ලබන කාට වුවද ස්වයං රැකියාවකට හෝ ස්ථිර ආදායම් මගක් තනා ගැන්මට ඔවුන් පොළඹවයි
වයස 60 වනතුරැ රජයේ නොවන රැකියාවක නිරත වන අයටද ඉන්පසු ජීවිතය රැකගන්නටකුමන හෝ ක්‍රමයක් සලසා ගත යුතුය.එසේම වයස 60න් පසු ඇතිවන කායික දුබලතාවන්ද වෙහෙසෙන ශ්‍රමික කාර්්‍යයන්ට ඔරොත්තු නොදීමද ඔවුන් තවත් අසරන කරන හේතුවක් වන්නේය.අනුනට

No comments:

Post a Comment

thanks you.get to us your ideas.