Powered By Blogger

Wednesday, May 10, 2017



අන්තර්ජාලය හරහා කරන බොරැ ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ශ්‍රි ලංකාවේ ඉහලම පෙලේ සිටින උතුමන්ලා  අඩපබර ගහන්නේ අද ඊයේ සිට නොවේ.එහෙත් පුවත්පත් හා අනෙකුත් විද්යුත් මාධ්‍ය ඔස්සේද සිදුවන හා සිදුවන්නට හැකි අසාධාරනකම්ද ජනතාව අවබෝධයකින් සිටින බව එතුමන්ලා නොදන්නවා විය හැකිය..තමන් නිවැරිදි මගක යනවා නම් නිවැරිදි චේතනාවක සිටිනවා නම් අන්තරජාලය නොව ඉන්දරජාලය ඔස්සේ වුවද නගන චෝදනා වලට බියවිය යුතු නැත. කෙසේ වෙතත් තමන් පරදවන විශෘල හා ශක්තිමත් බලවේගයක් ඇති බවත් වර්තමාන බලලත් උතුමන්ලා නොසෑහෙන තරම් බියෙන් පසුවන බවට චන්දය හා ජනමත විචාරනය පිලිබදව කටයුතු කරන ආකාරයෙන්ම ජනතාව තේරැම් ගෙන අවශානය.
කොළඹ රටේ ඉදගෙන ජනතාව දරන අදහස්  දැනගන්නට බැරැවා සේම යාපනයට ගොස් මුසාවාද දෙඩුවාට හෝ දමිල ජනතාවගේ සහය ගන්නටද බැරිය. අද සිටින කව්රැවත් ජනතාවට අළුත් අය නොවේ.යුද්දයට පෙරත් යුද සමයේත් යුදයට පසුත් පක්ෂ පාට තනතුරැ වෙනස් කරමින් බලලෝභීව කටයුතු කල අය බව සිංහල දෙමල මුස්ලිම් සියළුම වැසියන් හොදින් දනී.
අද සිටින්නේ එදා මහවානේ යකඩ  දොරගුළු බිදගෙන රට එකසේසත් කරන්නට යුද වැදුන කඩොල් ඇතා හෝ උගේ පරම්පරාවෙන් පැවත එන ඇතුන් නොවේ. අද ඉන්නේ අලියාය. අලියාගේ කදබඩ ලොකු වුනාට ඌට දළ-ත් නැත.ඇතාට මිස අලියාට දළ නැති බව නොදන්නා මෝඩයෙක් වත් නැත. ඒ නිසා ඇතා ගෙන් කරගතයුත්ත අලියා ගෙන් කර  ගන්නට වෙර දරන අය හොදට හිතිය යුතුය. එදා රජවරැ සංචාරය කලේද ඇතුපිට මිස අලිපිට නොවේ.දළදා කරඩුව වඩමවන්නේද ඇතුපිට බව ඔබද දනී.
ජනතාව චන්දය දුන්නේ ගහකොළ කඩාගෙන කන, තමන්ගේ කුඹුරට හේනට කඩාපැන කා විනාශ කරන,අලි වැටවල් ඉදිකර මඩින්නට ඕනෑ අලියාට නොවේ. තමන් ගේ නැති බැරිකම් නැතිකර රැකියා දශ ලක්ශයක් හා නොපරතු වරප්‍රසාද රැසක් ලබාදෙන බව කියන ලද උතුමන්ලාටය.ජනතාව නිල්පාට කොළපාට රතුපාට කහපාට ගනන් ගත්තේද නැත. ජනතාව වෙලාගත් දුක් පිඩා අවශන් නරතැයි පැවසුනු යහපාලනය හා වෙනසටය.ඉදින් අද මුල්ම වෙනස කර ඇත ඒ ජනමත විචාරනයකින් තොරව තම අභිලාෂයන් ඉටුකර ගන්නට උත්සාහ දැරීමයි.
පසුගිය රජය බාද වැටුනේද ජනපති වෙනස වුයේ කවර හේතු මතදැයි එම දිනවලම පුවත්පත් වල විවිධ අදහස් මගින් පෙන්වා දෙනු ලැබිනි. එහෙත් යුද්ධය හා තුස්තවාදය නාමා කරමින් පනබියේ ගැහුනු මරබියේ වෙව්ළු අසරනයන් ට සාමය ලබාදුන් නායකයාට ජනතාව දෝහි වුයේද නැත.ගල්ඔය ව්‍යාපාරය ඇරඹු සේනානායක, සිංහල රාජ්‍ය භාෂාව කල බණ්ඩාරනායක,ගමට ජනසවිය දුන් ප්‍රේමදාස,හා සාමය ලබාදුන් මහින්ද යන මහත්මා ගති සෟජු ගති තිබු මහත්වරැන් ජනතා මතකයෙන් හෝ ඉතිහාස පොතෙන් කවදාවත් මැකෙන්නේ නැත.
කෙටියෙන් කිවහොත් සාමය ලැබීමෙන් පසු ජනතාවට අවශ්‍ය වුයේ දිළදු බවින් මිදී අනනුට අතනොපා  කරනකියන රැකී රස්සාවල් කරගෙන ගේදොර හදාගෙන සියළු සම්පත් නොව දිවියට අවශ්‍යම දේ ලබාගෙන දුදරැවන්ට හෙටක් ලබා ගන්නටය.එහෙත් එතුමාගේ ජනප්‍රියත්වය හා අනුකම්පා සහගත බව ප්‍රයෝජනයට ගෙන වාසි ලබන්නට උත්සාහ කලේ අන් අයය.එසෙම වරාය ගුවන් තොට නොහැදුවාට එතුමාව ජනතාවට අමතක නොවන බව අමතක කලේ කවුරැන්ද යන්න කියා පලක් නැත.මේ දෙකම එදා මෙන්ම අදත් ගැටළුවක් බව පෙනේ.වැදගත්ම කරැන නම් කිසිදු අයෙකු එක දිගට බලයේතබන්නට ජනතාව අකමැති බව තේරැම් නොගත්තත් අතිතය තුල වුවද එය සිදුව නොමැති බව අමතක කිරීමය.
අළුත් මාවතක් හා අළුත් නායකයෙකු පත්කරන්නට හේතු සාධක වන්නේද ජනතාව කෙරෙහි ඔහු දක්වන ප්‍රතිචාරය හා ක්‍රියා පිලිවෙතයි.බඩගින්නේ ඉන්න කෙනකුට බනින් හෝ මැජික් වලින්

ckm;s w.ue;s uqo,aweu;s~මන්ලා fවතටය
අප දිනපතා පුවත් බලමු කියවමු. ඒ අපට රටට ලැබෙන සහන හා රජයත් විපක්ෂයත් කරන කියන ‍fද්වල් ගැන දැන ගන්නටය. පහුගිය ආණ්ඩුව යට‍fත්  අප සත~ටට පත්වුය් ත|ස්තවාදය දුරැකර සිදුකල ජීවිත හා ‍fද්පල විනාශය අවශන් කල බැවිනි.එනමුත් ඉන්පසු අප රජය සාමාන්‍ය ජනතාවට සහන හා ජනදිවිය ශක්තිමත් කර‍fතයි අ‍fප්ක්ෂා කලද එය ඉටු කරන්නට ඔවුනfග් උනන්දුවක් ෙනාවීය.දිවිනැග~ම ජනදිවිය පුබුදුවන්නක් වු‍fය් නැත.එමගින් ක‍fල්ගfම්  ආර්ථිකය නැංවීම ‍fනාවතම ආර්ථිකය නගවා ගන්නට අළුතින් පත්කල ආර්ථික නිලධරින්ට මගක් උදාවීම පමනකි.මහජන මුදලින් වැටුප් ලබන ඔවුනට කරන්නට නිශ්චිත කාර්යන්ද ‍‍fනාවීය.එම නිළධාරින් ‍fමතක්  කල වැඩ ප|මානය .uys kxjk,owdra:slhහා ‍fගවු වැටුප් ප|||මානය සමාfලාaචනය කල‍fහාත් f,dal nexl`j Khlaj;a fokafka නැත.

miai yd miafi Y`oaO lsrSu
uehsoskh fkdfyd;a luAlre oskh;a tlal අචචාරැ වුන fkdfyd;a l,juAjqk l`rej,a foaYmd,kh ;j;a WpAp;u wjia;djla m|oraYkh lf,a 2017 uehs m,fjksod nj b;sydih ;`, fkdjersosju ,shfjk nj lsj hq;`h
               f,dalfha කිසිදු රටක කිසිදු නායක‍කෙයක් හා පක්ෂයක් fපාදු උත්සව දිනයන් එහිවු අරමුන අනුව ක්‍රයාකලා මිස පටු අදහස් පල ‍ෙනාකලහ.කම්කරැ දිනය fවසක්දිනය නත්තල ජාතික දින ත``ල ඒහා සම්බන්ධ වු ක|sයාකාරකම් මිස ‍fද්ශපාලන උද්ධජ්ජකම fපන්වන්න හැම සංවිධායකටම 500 බැගින් මිනිසුන් එවන්නැයි ප්‍රසිද්ධ නිfයාaග කල පාලන නායකයා එමගින් සිය දුර්වල ජනතා ප|‍සාදය ‍fලාවටම  fපන්වා සිටි‍fය්ය.
  තට්ටු  fදකක් fහාය‍dfගන බඩවියත රකින ‍fගාවි කම්කරැවන් පාරට බහින්නෙන් එකඑකdfග් මහන්තත්වයට මුක්ක` ගහන්නට ‍fනාව ගමට රටට සිදු කරන බලවත්ම පීඩාවකදී පමනකි.

කුණු කන්දක් බාර ගත්ත අපේ ආණ්ඩුවට කුණු නොවන පනිවිඩයක්
වත්මන් ආණ්ඩුව කුණු ගොඩකට අත ගැසුවේත් ඇස ගැසුවෙත් සිදු නොවිය යුතු දෙයක් සිදුවු පසුය. එතෙක් කතා කලේ පහුගිය ආණ්ඩුවේ කුණු ගැන විතරය.කුණු ගද එන වැඩ කලඅය ගැනමය.තවමත් කුණු පප්පලා නම් යහතින්ම හිදගෙන කුණු හෝදා ගන්නට දහසක් දේ කියති.කරති.ජනතාවද ඔය කුණුවැඩ ගැන දැන ගත්තද කල හැක්කේ කතිරය වෙනස් කරන එක පමනක් නිසා අවස්ථාව එනතුරැ නිහඩ වෙති.යහපත් අය වටේ සිටින අයහපත් අයගේ කුණුවැඩ වලින් පරදින්නේද හොද අයමය.එය වුනේ කොහමදැයි අප වෙනත් ලිපියක ලියු නිසා මෙහි දක්වන්නට අවශ්‍ය නැත.හැබැයි ජනතාව වන අප පැතු වෙනස නම් තවමත් බිත්තරය තුලය.තවමත් බිත්තරය බිදගන්නට චන්දය ලත් අයට බැරිවු නිසා එන චන්දය මොකක් උනත් චන්ද කතිරයෙන් එය මතක් කර දෙන්නට ජනතාවට ඉඩ ලැබෙනු ඇත.සාමාන්‍ය ජනතාවට පක්ෂ පාට වැදගත් නැති බව 1948 සිටම පෙන්වා දුන්නද එය තේරැම් ගත්තේ දෙතුන් දෙනෙකු පමනක් බවනම් නොකියාම බැරිය.ජය ලබන්නට තරගයක් තිබිය යුතුය.ඒත් තරගයක් නැතුවද ජය ලබා දෙන්නට ජනතා කතිරයට පුළුවන.වත්මන් ජනපතිවරයාට අප චන්දය දුන්නේ පක්ෂය හෝ පාට ගැන හිතා නොව රටේ පාලන ව්‍යුහය සාමාන්‍ය ජනතා දිවියට සහන හා පහසුකම් ලබාදීමට කටයුතු කරතැයි යන විශ්වාශය මත බව කිව යුතුය.2017 දිළිදු බව තුරන් කරන වසරකැයි එතුමා කල ප්‍රකාශයද,ජනඋදාන හා සවිය ක්‍රම වේදයන්ද තවමත්  ගම්වල ක්‍රියාත්මකව නැත. බවද
ආණ්ඩුව කුණු කන්දට අත ගැසුවාට කුණු වල ඇත්ත තත්වය විමසුවේ නැත.කුණු ඇතිවන තැන පටන් නැතිකරන තැන දක්වා කලයුතු බොහෝ දේ තිබේ.වත්මන් රජය කැමති නම් කලයුතු සියල්ලද කරන ක්‍රමයද පෙන්වා දෙන්නට අපට පුළුවන.ඒවා මෙහි සටහන් නොකරන්නේ ස්තුතියි වත් නොකියා අප දෙන අදහස් යෝජනා තම වැඩ ලෙස පෙන්වා වාසි ලබන ඇම්බැට්ටයින්ට ගොදුරක් කරන්නට අප සුදානම් නැති බැවිනි.නායකයන් ගේ  පෞද්ගලික අවධානය යොමු කරන්නට හැකිනම් අප සෟජුවම එතුමන්ලාට යවන්නෙමු.

වෙනස් කලයුතු නීති මොනවාද ? සාමාන්‍ය ජනතාව ස්ථිර වු ආදායමැති සමෟද්ධිමත් ජනතාවක් බවට පත් කරන්නට  අවංකවු ක්‍රියාදාමයන් දියත් කරන්නට අදහස් කරනවානම් ශ්‍රී ලංකාවේ වර්තමාන නිති 55 ක් අනිවාර්යෙන්ම වෙනස් කල යුතුය.එම නිති මොනවාද කියා හොයන්නට පොත් පෙරලන්නට හෝ සමාජ ගවේශනයක යෙදෙන්නටද අවශ්‍ය නැත. ක්‍රමානුකුලව පිලිවෙතකට අනුව එකින් එක සංශෝධනය කල යුතුය. අප එම නිති මොනවාද කලයුතු වෙනස්කම් හා යෝජනාද සහිතව ඉල්ලා සිටින ජන නායෙකුහට ඉදිරිපත් කරන්නට සුදානම් වුවද ගැමි ජනතාව රවටන්නට අනුන් ඉදිරිපත් කරන අදහස් හා යෝජනා තමන්ගේ යෝජනා ලෙස ඉදිරිපත් කර වරප්‍රසාද හා නම්බුනාම ලබන්නට දිරි දරන බමුනන් අතට පත් කරන්නට සුදානම්ද නැත.
පාළකයන් වන්නේ ජනතාව විසින් තෝරා ගනු ලබන්නන් වෙති ඔවුන් තෝරා ගැනෙන්නේද ජනතාව අගයන විශේෂිතවු හේතු සාධක මත වුවද බොහමයක් අවස්ථ‍ා වලදී ජනතාව මුලා කරන ක්‍රමවේද ඉදිරිපත් කරන ඔවුනට අවශ්‍ය වනුයේ සේවයක් කිරිමම නොව තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට බව අතීත දේශපාලන තොරතුරැ අපට පෙන්වා දෙයි.චන්ද ක්‍රමය වෙනස් කලේද මනාප ක්‍රමය ඇති කලේද ඒ අනුවමය. උතුරේ පදිංචි කෙනෙකු කොළඹට පත් කලාට ඔහු කරන්නේ ආණ්ඩුව තමන්ට වෙන් කරන මුදලින් ටිකක් වැයකර මොනවා හෝ කර ඇග ගලවා ගැනීම පමනකි. තමන් පදිංචි ගම නොවන නිසා මන්ත්‍රිකම අවලංගු වු විට එහි නොරැදෙන නිසාත් ඔහුට එම ගමට සෙවයක් කිරිමේ අවශ්‍යතාවයක්ද නැත. මේ දුබලකම් නිසාම අපේ රටේ පුඑවැසි බව නැතත් චන්දය ඉල්ලන්න පුළුවන. සිංහල ඉතිහාසය දේෂපාලනය තබා රට ගැනවත් නොදන්නා නළුවන් පිති කාරයන්ට හා සසර දුක නිවන්නට පෙරැම් පුරන අයට ජනතාව රැවටෙන්නේ ඔවුන් දෙසන මුසාවාද වලට පින් සිදු වන්නටය.ඔවුන් පත් වුවාට පසුද කරන්නේ පාර්ලිමේන්තුව තුල රගපෑම හා බෝල ගැසීමය.තමන් ගේ දුක නිවා ගැනීමය.
එසේම පාළකයන් ආ ගමන් කරන්නේ මහජන මුදලින් සියළු සම්පත් ලබා දෙමින් පුරෝහිතයන් පත්කර ගැනීමය.පුරෝහිතයන් කරන්නේ සියළු සැප අනුභව කරම්න් පාළකයා රවටන එකය. ජනතාව විදින දුක පීඩාවන් ගැන කවුරැ හරි පත්තරයකින් වෙබ් පිටුවකින් කතා කලාම ඒක තමන් ගේ නව සොයා ගැනීමක් ලෙස පාළකයාට පෙන්වා ඔලමොට්ටල ප්‍රතිකර්මයක් ක්‍රියාත්මක කරන්නට පාළකයාට උපදෙස් දීමය.අවශානයේ තමන්ට කලින් පාළකයා ගෙදර යැවීමය.වරදක්වු විට පුරෝහිතයා ගැන නොදන්නා ජනතාව ගේ පිලිකුලට නෝපයට හා නින්දාවට ලක්වන්නේ පාළකයා නොවේද?
වැදගත්වු ජනතා සහන ගැන අද කවුරැත් කතා නොකරන්නේ අනුනගේ අදහස් වලින් යැපෙන මේ පරෝතයන් ස්තුතියි වත් නොකියා අනුනගේ අදහස් උදුරා ගෙන උදරය පුරවා ගන්නා බව දන්නා හෙයිනි.අනෙක කාළය ධනය හා ශ්‍රමය වැය කර ඒවා එලි කලාට තමනට අත්වන යහපතක් නැති බැවිනි.
දකුනේ චන්දය ගැන ඇති අවිනිශ්චිත තාවය නිසාම උතුරේ දමිල ජනතාවට වදිමින් කෝවිල් ගානේ යමින් මියගිය අය සිහිපත් කරමින් දමිල ජනතාව රවටන්නට මුල‍ා කරන්නට බලය ඇති එකා පමනක් ‍නොව  බලය නැති පන්දමාලද අද යාපනයට යන්නේ වැසිකිලියට යන්නා සේය.
වැසිකිලියට යන්නේ ඉස්තරම්ම විදියට ගිලදාපු කෑම හා බීපු රස වතුර ටික හලන්නටය. යාපනයට යන්නේ දමිල ජනතාව ඉදිරියේ පොලව පැලෙන බොරැ හලන්නටය.ඔය කවුරැවත් කියන දේ කරන්නේවත් කරන දේ කියන්නේවත් නැතිබව අතීතය සාධක සහිතවම පෙන්වා දී තිබේ.
දමිල ජනතාව හිතන්නේ සිංහල ජනතාවට හැමදේම ලැබෙන බවය. ඒත් දමිල ජනතාවට ඔව්නොවුනගේ සහය ලැබුනද සිංහලයාට එයද නැත.හැමදාම කරන්නේ චන්දය දී හුල්ලන එකය.
දුම්කොල වගා කරන්නේ ‍දමිල ජනතාවය. ඒකත් ඔවුනය අද නැත.දුංකොලේ තහනම් කලද බදු සහන සහිතව අරක්කු වගා කරන්නට අවසර ත‍ිබේ.මේවා ගැන අවදියෙන් සිටිය යුතුය. ත්‍රස්ත වාදයෙන් පිඩා වින්දේ සිංහල දෙමල මුස්ලිම් කියන සියල්ලෝමය. දමිල දරැවන් බේරා ගන්නට වෙනත් පලාත් වලට යැවු බව රහසක් නොවේ.


No comments:

Post a Comment

thanks you.get to us your ideas.