Powered By Blogger

Friday, March 31, 2023

අපො දෙයියනේ නාකින්ටත් දාන පොලු අතිගරැ ජනාධිපතිතුමා වෙතට- -ලේකම් කාර්යාලය-කොළඹ විදුලිය කපාහැරීමේ නියෝගය ඉවත්කරවීම - ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත් විදුලි සම්බන්ධතාවයට අනුව එමනය වාරික ගෙවිමට නොහැකිවිම මත හිඟමුදල් විදුලිබිලට එක්වීම-ණය යෝජනා නයමුදල අයකිරීම අහෝසි කර සහනයක් ලබාදෙන්නැයි ඉල්ලීමයි. අත්ගරැ උතුමාණෙනි 1948.03.16 උපන්දිනයවු මාගේ වයස අදට අවුරැදු 75කි.වේයන්ගොඩ-කුඹල්ඔ¿වේ 133ඒ හි පදිංචිව සිටින මා අද ජිවත් වන්නට පවා මා්ගයක් අහිමිවු මහල්ලෙක්මි.විවාහකවු දරැවන් සිටියද ඔවුන් රැකියා විරහිතවුවන් මෙන්ම ජිවත්වන්නේද වෙනත් පළාත්වලය.එනිසා ඔවුනගෙන්ද උපකාර නොලැබේ.මෙම හේතුන් මත මම ගතකරන්නේ අසරනවු දිවියක් වුවද අදද මා සමාජය වෙනුවෙන් බොහෝදේ කරන්නෙමි. මම විදුලිය ලබාගත්තේ එකවර මුදල් ගෙවිමට නොමැතිකම නිසා ණයයෝජනා ක්‍රමය යටතේ වන අතර වසංගතයත් සමග ඇතිවු අවාසනාවන්ත තත්වය යටතේ ඉඳහිට හෝ කල කුලිවැඩ පවා අහිමිවිය.වසංගත තත්වයට පෙර මම එම ණයවාරිකද ගෙවු අතර ඉන්පසු ණයවාරික ගෙවීම අපහසු විය.නමුත් කෙසේහෝ විදුලි බිල් පන ගෙවුයෙමි. විදුලි සම්බන්ධතාවය විසන්ධි කරන බව දන්වන මෙම නියෝගය නිකුත්කර ඇත්තේ වැයකල විදුලිය සඳහාවු බිල්පත් නොගෙවීම නිසා නොව ණයයෝජනාක්‍රමය යටතේ ගෙවියයුතු ණයවාරික ගෙවීමට මට නොහැකිවු නිසාය.මා අාදායම් විරහිත තත්වයකට පත්වීම මත එමවාරික ගෙවීම අපහසුවිය.එහෙත් ඉන් පෙර ණයවාර්කද ගෙවුයෙමි.මා පත්ව සිටින අසරන තත්වය මත මෙම ණයවාරික අයකිරිම වලක්වන මෙන් හා මෙම ණයෙන් මා නිදහස් කරන මෙන් ඉල්ලා සිට්මින් මින් පෙරද ඔබතුමන් වෙත ආයාචනයක් ඉදිරිපත් කලෙමි. මාවෙත වේයන්ගොඩ විදුලිබල මංඩලයෙන් එවා ඇති විදුලිය සිඳලීමේ නියෝගයෙහි අංකය- Discom Order no- 53/D/23/2203B වනඅතර ගිණුම් අංකය-5316352009 වෙයි.ගෙවිය යුතු මුදල 6302.19 කි. මෙය ණයවාරික හිඟමුදල වෙයි. මම මෙයට පෙරද මෙම ණයයෝජනා වාරික ගෙවීමට ඇති අපහසුතාවයන් පෙන්වා දෙමින් මම එම ණයෙන් මුදවන මෙන්ද ඉල්ලා සිටියෙමි. වයස 60 වනතුරැ විවිධවු වෟත්තින වල යෙදුන මා නිදහස් සේවක සංගමයේ ලේකම්වරයෙකු ලෙස අඛණ්ඩව වසර දහයක් සේවය කලෙමි.වයස අවුරැදු 12 දී පමන හාල්මිරිස් පො¿ නිසා ජනතාව පත්වු අසිරැතාවයන් පාළකයනට පෙන්වා දෙමින් ඇරඹු මාධ්‍යලේඛකයෙකුු ලෙස කටයුතු කිරීම අදද කරන්නෙමි.අසරන ජනතාවගේ දුක පෙන්වා දෙමින් නව ජනතා සහන හා ජිවන මාර්ගයන් ඉදිරිපත් කරමින් මෙතෙක් පත්වු හැම පාළකයෙකුටම ජනතා සහය ලබන්නට උපකාරී වුයෙමි.එසේම ජනතා අපහසුතාවයන් පෙන්වා දෙමින් ජනතා විරෝධතාවයන් ඇතිවීම වැලකීමටද සහයවුයෙමි.වර්තමාන වියපත්දීමනාව පවා 2000- මා ඉදිරිපත් කල යෝජනාවන් බව සතුටින් සිහිපත් කරමි.එහෙත් මා ඒවෙනුවෙන් අද දක්වාම ලද කිසිදු ප්‍රතිලාභයක් නම් නැත. මෙම රැපියල් 6302.19 මුදල ගෙවන්නට නම් කුලියක යන්නට බෙහෙත්ටික ගන්නට යන්නට මටඇති එකම වස්තුවවන පාපැදිය රැ 2500 කට විකිණියයුතය. ඉතිරිය කාරනාව කියා ගමේ දෙතුන්දෙනෙකු ගෙන් ඉල්ලා ගතයුතුය.එයද ආපසු ගෙවෙන්නට නම් ඔවුනගේ වැඩක් කරදිය යුතුය. මට වෙනත් මගක් නම්නැත. මෙවන් තත්වයන් වළකන්නට මම එකල පාළකයනට කල යෝජනාවවු අර්ථසාධකය විශ්‍රාමයකට හැරවීම ක්‍රියාත්මක කරන්නට නොදීපෙළපාලි ගියබව මතකය.එය ඉටුකරන්නට එම පාළකයන්ට එහය දුන්නානම් අද 60න් පසු ජිවත්වන්නට හිඟාකන්නට හෝ රජයට සමාජයට බරක්වන්නට මහළ්ලන්ට සිදුවන්නේ නැත. දුරදක්නා නුවන නැතිකම නිසා රටත් ජනතාවත් පිරිහිමට පත්වන බවට එයද සාක්ෂියක් නොවේද? බලය ලබාගැන්ම හා රැකගැන්ම පමනක් එකම චේතනාවවු සමහරැන් ගේ ක්‍රියාකලාපයන් නිසා අපරට අඳුරට පත්වු බව හද්දාපිටිසර ගම්මානවල වැසියන්ද තේරැම් ගෙනඇත. යහපත් යෝජනාවන්ට විරැද්ධවුවද කෝටිගණන් වැයකර සාමාන්‍ය ජනතාවට පලක් නොවන කාර්යයන්ට එරෙහිව පෙළපාලි යන්නේද නැත. රටවැසියනගේ අදහස් ලබන අපද මීලඟ චන්දයකදී සියල්ලම ජනතාසිත්වලට යොමුකරන්නෙමු.ඒ නිවැරිදි පාළකයන් පත්කරන්නටය. මා රැකියාවන්හි නිරතවු බැවින් වෟත්තීමය මාධ්‍යවේදියෙකු නොවුවද නිදහස් මාධ්‍යවේදී හා ලේඛක කාර්යයන්හි අඛණ්ඩව නිරත වුයෙමි.දේශිය හා විදෙස් මාධ්‍යනට අදත් මා එක්ව සිටිමි.රටපුරා සිටින හිතවතුනගේ මාර්ගයෙන් මා ලබන තොරතුරැ අදත් පාළකයනට ඉදිරිපත් කරමි. විදෙස් රටවලින් මිළයට ගන්නා ඉන්ධනමත ක්‍රියාකාරීවන වන යන්ත්‍රසුත්‍ර මෙන්ම පුද්ගලික පහසුකම්පතන්නන් සඳහා වන වාහන භාවිතයද අවමකර දේශීයව නිපයෙන ඉන්ධන අනවශ්‍ය බොහෝ ආම්පන්න අපට තිබේ.ඒවා භාවිතයට ගැනීම මත ජනතා ආර්ථිකයද ඉහල යනුඇත. විදුලිබිල වැඩිකිරීම-මුද්දර ගාස්තුව ඉහල දැමීම-පොහර සහනාධාරය-ඉන්ධන ප්‍රශ්නය හා විදෙස් විනිමය ඉපයීම වැනිකරැනු වලට සාමාන්‍යජනතාව ඉදිරිපත් කරන විසඳුම් හා පිළිවෙත් මම අපි ආපහු යං යෝජනාවලියෙන් පෙන්වා දී ඇත.එසේම වත්මන් ජනතාව අද පවසන මෙයද ඉටුකලමැනවි.එනම් කුප්පිලාම්පුවක් වත් පත්තු කරගන්නට ලාම්පුතෙල් ටික හැම කඩයකින්ම ගන්නට ඉඩසලසන ලෙසය. අපේ රටේ අසරනයන් වන්නේ සමුර්ද්දිලාභින් පමනක්ම නොවේ.දෛණික ආදායමින් යැපෙන හා පවුල්රකින සියල්ලෝම අසරනයන් වෙයි.ඔවුන් හඳුනාගැන්ම සහන ලබාදීම වයස 60න් පසු ජීවනාධාර ලබාදීම රජයට බරක් නොවී කරන ආකාරය මෙම යෝජනාවලියේ දක්වා ඇත.එය චන්දයටපෙර ජනතාවට ඉදිරිපත්කලහොත් මෙමරජයම නැවත ජයගනුඇත.. රට ගොඩ ගන්නට ප්‍රපාතයකට වැටී නැත.එසේවුවා නම් ගොඩදැමිය හැක්කේ සොබාදහමට පමනි. විවිධවු හේතුන් හා අනවශ්‍ය ක්‍රියාකාරකම් නිසාත් ජනතාව දක්වන අදහස් යෝජනා පිලිනොගැනීමත් නිසා ජනතාවගේ ආදායම්මාර්ග හා විවිධ උපක්‍රම මගින් ඉපයිය යුතු විදෙස්විනිමයද අහිමිවිය. අපරටේ රජවරැද විදෙස් පාළකයන්ද පාළනය කරද්දී ආහාරප්‍රශ්න විනිමය ප්‍රශ්න මතුනොවුයේ නිවැරිදි පිළිවෙතක සිටි නිසාය.එසේම බලවත් හා සෟජුමය නීති රාමුවක්ද ක්‍රියාත්මක විය යුතුය.. යම්වු නීතියක් හෝ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවිට ඉන් සෟජුමය ආදායම් නොලබන සාමාන්‍යජනතාවට ඇතිවන පීඩාවන් දුෂ්කරතාවයන්ටද පිළියම් යෙදිය යුතුමය. නොඑසේනම් සාමාන්‍යජනතාව එයට දක්වන විරෝධතාවය අතිශයින්ම භයානකය.එපමනක් නොවේ එම කාර්යභාරයන් භාරව සිටි කිසිවෙකුටත් ජනතා සහයක් අත්නොවේ.පාළන කාළයෙන් පසු ජනතාව අතරට යනවිට සිය ගෞරවයද රැකගත යුතුමය වසංගතයත් සමග ඇතිවු සමාජිය වැසියනගේ ආර්ථික පිරිහීම වලකාලීම හා විදෙස් විනිමය උපදවන මාර්ගයන්ද පළාත් අනුව වැසියනගේ ආදායම් මාර්ග ඇතිකිරීමද-එසේම වත්මන් පාළනය යටතේ සිය¿ම අමාත්‍යංශයන් හා ඒ යටතේවු ආයතනයන් සියල්ලම ආදායම් උපදවන ආයතන බවට පත්කල හැකි උපාය මාර්ගයන් සේම දේශිය සම්පත් උපරිම පල ලබන අයුරද පෙන්වා දෙන-අපි ආපහු යං නමැති යෝජනා වලියද ඔබතුමන් වෙත ඉදිරිපත් කරන්නට සුදානම්ව සිටිමි. මෙම යෝජනාවලියෙන් වර්තමානයේ රට ගොඩගන්න තේමාව යටතේ කෙරෙන ජනතාව රැවටීමද අවසන් වෙතැයි මා විශ්වාශ කරමි.අපේ හැකියාවන් හා සම්පත් වලින් උපරිම පල ලබන්නේනම් සහ ක්‍රමවත් ලෙස රැකියා හා ආදායම් මාර්ග ඇතිකිරීමද රැකියා හෝ ආදායම් විරහිතවන වෟත්තීමය පුහුනුවන් පාළනය කරන ආකාරයද පෙන්වා දී ඇත.එම යෝජනාවලිය සිය අනාගත සැළසුම බව ජනතාවට පෙන්වා දෙමින් මැතිවරණයකට මුහුන දෙන්නේ නම් නියත ජයක් අත්වන බවද මම විශ්වාශ කරමි. මම ඔබතුමන් ගෙන් ඉල්ලා සිටින්නේ මා පත්ව සිටින ආර්ථික අහේනිය මත විදුලි ණය යෝජනා ණයමුදල අයකිරීම නවතා එමපීඩාවෙන් මා මුදවන මෙන් ය.වැය කරන විදුලිය සඳහාවු ගාස්තුව ගෙවීම කෙසේ හෝ කරන්නෙමි.විදුලිය සිඳලුවොත් මාගේ කාර්යයන්ද නවතිනු ඇත. මෙම හිඟමුදල -මාර්තු 26 සිට දින දහයක් ඇතුලත නොගෙවුවහොත් විදුලිය විසන්ධි කරන බවද එහි සඳහන් වෙයි.මට ඔබතුමන්ගේ පිහිට ලැබේවා. ස්තුතියි. මෙයට 27.03.2023 මාධ්‍යලේඛක -එන්.ඒ.එල්.එස්.නිශ්ශංක අපි ආපහු යං යෝජනාවලියේ මුලික යෝජනා ඉදිරිපත් කරන්නට අවසර පතමි. Discom Order no- 53/D/23/2203B------/Account num -5316352009-/Amou-Pay-6302.19- N.A.L,S.Nishshanka-133A - Kumbaloluwa-Veyangoda./phone 0713942515 jix.;fhka werUqk rfga wdragslfha ck;d ආර්ථිකයේ පිරිහීම නවතන jsfoia jsksuh Wmhk ux kxjk yd ksjersos ms,sffj;lg - wms wdmyq hx wirk jk wms wfmau u.l huq oqgq.euqKq- –merl=uand hq.hka wu;lo n,hg fjr orkjdg jvd ck;d l=i.skakg hula lruq fhdackdj,sh- kd,aia ksYaYxl wfma rg bkaoshka ihqfra uq;=wegh hhs jsreodj,shla ,nd;snq nj Tno wyuafnka fyda wikakg we;’