Powered By Blogger

Friday, February 19, 2021

 

ජනපතිතුමනි,අගමැතිතුමනි,විපක්ෂනායකතුමනි,ඇමතිමැති සියළුම උතුමනි උතුමියනි. කුසගින්න දැනෙන ජනතාවට පිහිට වුව මැනවි.

අපේ රටයයි අපි කියන තම්බපන්නි දුපත නොහෝත් ශ්‍රීලංකාව ලෝකයේ ඇති සියළුම සම්පත්තීන් පිරි අපුරැ රටකි.සත්‍යග්‍රහ වලින රකින ප්‍රජාතන්තුවාදයද එකකොටසකට පමනක් හිමි වන සමානත්වයෙන් පිරි සමාජවාදයදහිතුපැතු සම්පත් දෙන කල්පවෟක්ෂයට සමානවු  පාර්ලිමේන්තුවද  එසේම තම දිවියත් භාර්යාවගේ දිවියත් මරණය දක්වාම සුරකින සියළු  සම්පත් සහිත රජ මාලිගාවක සේවයට සමානවු  රාජ්‍ය සේවයද 1947 සිට වරින්වර මුවාත් කරමින් ඩනතාව ගොනාට අන්දවමින් චනද පොරොන්දු සහ චින්තන නම්වු තනකොළ මිටියක්ද මහළු වියේදී අපාය පෙන්වන නීතිද ඇති රටකි.

රටේ පාර්ලිමේන්තුවට  පත්වනවාය කියන්නේ පින් නොකර භාවනා නොකර දිව්‍යලෝකයට පනපිටින්යාමක් වැනි නිසා චීවරධාරියෝද කප්රැකේ පල සුව ලබන්නට යන්නට පොරකන රටකි.ස්ගමනට හිනිමගක්ද වෙයි.ඒ සෝවාන්වීම ‍සකෟර්දාගාමිවීම වැනි ප්‍රාදේශිය සභාව පළාත් සභාව හරහා කප්රැකට යාහැකිය.නැත්නම් ජනතාව ගොනාට අන්දවන ජාතාක කැක්කුමකින් රවටා එකවරමද එහ=යට යා හැකිය.පින් කුසල් ඕනෑම නැත. එපමනක්ම නොවේ අසුදහසක්වු ජනතාවගේ ආරක්ෂයන් ගෙන් හතලිස් දහසක්ම ප්‍රභුආරක්ෂකයන් බවට පත්ව ඇතැයි යන්නද ජනතාව හොඳින්ම දනී.මේවාට වැයවන කෝටි ගණනින් බිඳක් අසරන සරනටත් සාමාන්‍ය ජනතාවට ආදායම් මාර්ග ඇතිකර ගන්නටත් වෙන්කිරීම පුන්‍යක්‍රියාවකි.දුප්පතුකම දිළිඳුබව දුරලන්නට ශක්‍රයාටවත් බැරිය.කලයුත්ත කුමක්දැයි ගොඩයන් වන අපට ක්‍රමවේද සහිතවම ඉදිරිපත් කල හැකිය.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තුව නම්වු කප්රැකේ සෙවන ලබන සියළුම මන්ත්‍රිඋත්තමයන්ලාගේ සහ උතුමියන්ගේ සිතෙහි චන්දය දුන් සැමට කළගුක සැලකීම සඳහා කාරැණික අවධානය පිනිසයි.

වියපත් දීමනාව (2000) නිසි මගකට යොමු කරන්නට මාපිය දුදරැ රක්ෂාවරණ අරමුදලක් පිහිටවමු. හැම ජනතා සහනයක්ම සේම රටේ ආර්ථිකය නංවන පිලිවෙතද ජාතික ආර්ථිකය නංවාලීමේ පුර්ණ බලැති කොමිසමක් යටතට පත් කරමු.

ආණ්ඩුවේ සිටියද විපක්ෂයේ සිට්යද කප්රැකක් වැනි සියළුම සම්පත් ලැබෙන පාර්ලිමේන්තුවට ඔබතුමන්ලා පත්කලේ ජනතාවය.සමහරවිට ඔබතුමන්ලාගෙන් සතයතවත් වචනයකින්වත් උපකාරයක් නොලද සාමාන්‍ය ජනතාව ද සිය චන්දය ඔබතුමන්ලාට ලබාදී ඇත.එයට ඇක්වියහැකි හොඳම කලගුන සැලකීම වනුයේ ජනතාවට සහන ලබාදීමට පාළකයන් පෙළඹවීමයි.පාළන ආණ්ඩුව ඉදිරිපත් කරන හැම දෙයටම විරැද්ධ වනවා වෙනුවට රටට අවශ්‍යම ජනතාවට අවශ්‍යතම යම්වු කාර්්‍යයක් ඉටු කරන්නට සහය ලබාදිය යුතුය.අපි විපක්ෂයේ ඉන්නේ ආණ්ඩුවට පන්දම් අල්ලන්න නොවේයයි සිතීම වෙනුවට යහපත් දෙයට එකගව අයහපත් දෙයට විරැද්ධව ආණ්ඩුව අයාලේ යාම නැවතිය යුතුය.

විපක්ෂය දුර්වල යයි සමහර වියතුන් කියනු අසන්නට ලැබේ.එයද මෝඩම කතාවකි.විපක්ෂය වනුයේ පාළනයට අවශ්‍ය සාමාජිකයන් නැතිනිසාය.ජනතා අවශ්‍යතා වලදී පෙරමුන ගෙන ජනතාවට සිය ජීවන යුද්ධය නිමා කරන්නටත් දරැවනට සිය දිවිය සාර්ථක කර ගන්නටත් එසේම රටේ ඒකීයභාවය සුරකින මගකට යාමත් ආණ්ඩුවට වඩා ජනතාවගේ ප්‍රසාදය දිනාගැනීමට හැකි එකම මගද වෙයි.

අපේ රටේ තිබු සාමාන්‍ය පිලිවෙත වුයේ වරෙක එජාපයද යලි ශ්‍රිලනිපයද වරින්වර පාලකයන් වීමද යලි විපක්ෂය වීමද යන ක්‍රමයයි.එහෙත් බලයටම නැවුන සිත් ඇති නායකයන් වීමද අනෙකෙකුට ඉහලට යන්නට ඉඩ නොදීමද බලය ලත්විට බලයදුන් ජනතාවගේ අවශ්‍යතා නොතකා හැරීමද යන හේතුන් මතද පෞද්ගලිකවු මතවාදයන් බැහැර නොකිරීමද යන කරැනු මතද සමහර නායකයන් හට අළුත් පක්ෂයන් මගින් පෙරමුන ගන්නට සිදුවීමෙන් අද ජය නොලදුවද විවිධවු පක්ෂයන් රැසක් බිහිව තිබේ.

එහෙත් අවාසනාවකට මෙම  කවර පක්ෂ නායකයන් වුවද ජනතාවගේ අවශ්‍යතා නිවැරිදිව හඳුනා ගෙන නැත.අපේ රටතුල වෙසෙන ජනතාව රජවරැනගේ පාලනය යටතේ පටන්ම 2021 දක්වාම සිය ජීවන මාර්ගයන් අවශ්‍යතාවයන් වටහා ගත් පාළනරජයක් ලබන්නට වාසනාවක්ද ලබානැත.පත්වන හැම පක්ෂයක්ම නායෙතුම කරන්නේ සිය නාමය සදාතනික කර ගන්නටත් බලය සදාටම පවත්වා ගෙන යන්නටත් වෙර දැරීමය.අද පාර්ලිමේන්තුවේ සිටින කවර හෝ අයෙකු මේ රටේ මිනිසුන් කුසගින්න නිවා ගන්නට දරන වෑයමත් එයට කරන කැපවීමත් වටහා ගෙනනැත.

දොස්තරලා නීතිඥයෝ ඩිප්ලෝමාකාරයෝ විදෙස් අධ්‍යාපනය ලැබුවෝ නළුවෝ ක්‍රිකට් කාරයෝ අසරන ජනතාව විවිධාකාරවු ප්‍රකාශයන් හා ජනප්‍රියතාවයන් මගින් රවටා ගෙන බලය ලබති.ඒකවුරැන් හෝ ඈතපිටිසර වෙසෙන ජනතාව ගේ දුක දනීද?නගරයේ වෙසෙන මිනිසුන් මුදලක් උපයා ගන්නට දරන වෑයම දනීද?අව්වට වැස්සට හසුවෙමින් පැල් රකිමින් දිවිමග ජය ගන්නට දරන වෑයම දනීද ?අඩුම තරමින් රටේ ජනගහනය ඉතිහාසය ගැන දනීද? නැත.

එදා බලය ලද්දේ වලව්කාරයෝය.අද ජය ලබන්නේ කටපාඩම්කර විභාග ජය ගත්තෝය.නැතහොත් රටට යමක් කල නායකයෙකුගේ මුනත්තහඩුව පෙන්වාලීමෙනි.එහෙත් වත්මන් ජනතාව ඉදිරි මැතිවරන වලදී මුනත්තහඩුවට චන්දය නොදෙනු ඇත.උගත්බව හා වියත්බවද අතහරිනු ඇත.අපේ රටට අවශ්‍යම වනුයේ ජනතාවගේ පීඩාවන් වටහාගත් සෟජු පිලිවෙතක් ඇති සාමාන්‍ය දිවියක් ගෙවන කම්කරැවන් ගොවියන් ගේ නායකත්වය බව දැන් ජනතාව තීන්දුකර හමාරය.සත්‍ය වශයෙන්ම ඉදිරි මැතිවරනයද එය සාධක සහිතවම ශප්පු කරනු ඇත.

ජනතාවට මතක හිටින කාර්්‍යයන්කල නායකයන් ලෙස ජනතා මතකයේ අදත් රැඳන අතීත නායකයන් වනුයේ බස හා ආගම රජබසහා ආගම කල අගමැති  බණ්ඩාරණායක මැතිතුමා සහ අසරන ජනතාවට සිය දිවිය සාර්ථක කරගන්නට ජනසවිය ප්‍රදාණය කල ජනපති ප්‍රේමදාස මැතිතුමන් පමනකි. මෑතකාලයේ එම ගෞරවය හිමිව ඇත්තේ ත්‍රසතවාදය දුරළු හා වියපත් දීමනාව මගින් කඳුලක්වු අසරන මහළු දිවියට සෙතක් කල ජනපති මහින්ද මැතිතුමන් පමනකි.අප මේවා සටහන් කරන්නේ පාර්ලිමේන්තු කප්රැකේ සෙවන ලබන උගත්වියත් මන්ත්‍රිතුමන්ලා ජීවිතයේ කවරදාකවත් පය නොගැසු නගරබද ගම්බද හා දමිළ,මුස්ලිම් ගම්වල ගෙවල වෙසෙන ජනතාවද දක්වන අදහස් අනුවය.

එසේම ලොව කවර රටක වුවද එහිමුල් පදංචිකරැවෝ එම රටෙහි අයිතිකරැවන් වෙයි.අන් සියල්ලෝම විදෙස්වලින් විත් පදංචිය ලබා සිය පරපුර වර්ධනය කරගත්තන් වෙති.එහෙත් ලොව කවර රටක වුවද සාමාන්‍ය ජනතාව අතර ගැටුම් ඇතිනොවේ.එහෙත් එම ගැටුම් ඇති කරවන්නේ නැතහොත් ජනවාර්ගිකතාවය මතුකරමින් කටයුතු කරන්නේ බලය හා පාළනය සියතට ගන්නට උත්සාහ දරන බලලෝභින් පමනකි.එනමුත් ඉන් පීඩා විඳින්නේද සාමාන්‍ය ජනතාව පමනකි.

අද බලයට පත්ව සිටින සමහරැන් ගමට රටට සේවයක් කල අයම නොවේ.සමහරැන් පරපුර නිසාද සමහරැන් ජනප්‍රිය නායක මුනත් තහඩුව නිසාද ජනතා කැමැත්ත ලද්දන් වෙති.අපේ රට නංවන්නට ජනතා පීඩාවන් දුරලන්නට පාර්ලිමේන්තුවට යායුත්තේ කම්කරැවන් ගොවියන් වැනි දිවියේ දුක හඳුනන එහෙත් දුරදර්ශී ඥාණයකින් යුත අය පමනකි.ගෙදර වියදම වත් නොදන්නා අයට රටක පාලනය භාරදීම අවසන් විය යුතුව ඇත.

ජනතාව මන්ත්‍රින් පත්කලේ කප්රැකේ එල්ලී සම්පත් විඳවමින් අවසන ජනතා බදුමුදලින් විශ්‍රාමයකුත් ලබාගෙන මෙරටහැරදමා විදෙස් රටවල පදිංචිව සැප විඳින්නට නම් නොවේ. එසේම ඇලවල් වසමින් කුඹුරැ ගොඩකරමින් නිවාස පාරවල් තනන්නටද නොවේ.අධිවේගෙන් පියාඹන පොසතුන් බිහිකරන්නටද නොවේ.වැඩිවන ජනගහනය අනුව ආහාර නිවාස අධ්‍යාපනය වැනි මුලික අවශ්‍යතා ඉටුකර ගන්නට මාර්ගයන් සලසා ගැනීමටමය.එහෙත් මෙම පාළකයන් දීපු දෙයද නැතිකරන අධර්මිෂ්ථයන් වීම ජනතාව කල පාපයක ප්‍රතිපලයක් නොවේද ?

විපක්ෂයට වුවද ආණ්ඩුවට වුවද සිය නාමය ජනතා මතකයේ සදාකාලිකව රඳවන්නට සේම ජනතා ගෞරවය ලද ශ්‍රේෂ්ථයන් වන්නට කලහැකි බොහෝදේ ඇත.ඒවා වටහා ගන්නට නම් පළමුව කල යුත්තේ තමන්ට පරචිත්ත ඥාණය හා දිව්‍යඥාණය නොමැති බව තේරැම් ගැනීමය. දෙවන පියවර විය යුත්තේ පුද්ගලිකවු පුද්ගල වාසි  නොතකන උපදේශක මණ්ඩල තමන් නියෝජනය කරන ආසනය තුල පත්කර ගැනීමය.මසකට වරක්වත් ඒ සියල්ලන් සමග සාකච්චා කර කලයුතුදෑ ඉටුකර දීමය.ඒවා පොදු හා පුද්ගල විය හැකිය.පක්ෂයේ අය වදනද ඉවත්කල යුතුය.එසේම තමන් අමතන්නට හා යෝජනා ඉදිරිපත් කරන්නට විශ්වාශනීයවු අයෙකු යටතේ දුරකතන,  ඊමේල් හා පැක්ස් යන්ත්‍ර අංකයන් ජනතාවට ලබාදිය යුතුය.තම ආසනය තුල සිදුවන සියළුම කාර්යයන් ගැනත් ඒවා ඉටුකරන අය ගැනත් සොයාබලා වැරදි වැලැක්විය යුතුය.අද මෙම මන්ත්‍රී උත්තමයන් අඩුම වශයෙන් අල්ලපු ගෙදර ඉන්නේ කව්ද කියාවත් දන්නේ නැති බව නම් ජනතාව දනී.

වර්තමාණයේ සියළුම අමාත්‍යංශ හා කාර්යාලවල සිටින උපදේශකයනට හා ලේකම්වරැනට ජනතාව එවන යෝජනා අදහස් සිය ඇමතිවරැනට අගමැති හා ජනපති වරැනට එම ලිපි මගින්ම ඉදිරිපත් කර එතුමන්ලාගේ අවධානයට යොමු කරන්නට බලතල නැත.පිලිතුරක් එවන්නටද අවසර  නැත.ඒනිසා ජනතා අදහස් යෝජනා එතුමන්ලා නොදන්නා අතර ඉන් නිතරම ජනතා අප්‍රසාදයට පත්වෙති.එයට පිළයමක් ලෙස සියළුම තල්කමවරැන් හා උපදේශකයන් හට ඔවුනට ලැබෙන යෝජනා අදහස් දැනගැනීමට මගක් ලෙස සියල්ලන්ම එකම රැස්වීමකට කැඳවා තොරතුරැ විමසන්නට සතියකට එකදිනක වරැවක්වත් වෙන්කරගත යුතුය.

1947  සිට 2021  දක්වා නාමිකව තිබු ප්‍රජාතන්ත්‍රවාදය ,සමාජවාදය සත්‍යග්‍රහ කරමින් සුරැකීම හා අළුත් පක්ෂ පිහිටුවීම වෙනුවට තමන් පත්වු ආසනයට හා ගමට සේවයක් කර ජනතා බදුමුදලින් ගෙවන විශ්‍රාමය ලබා ගැනීම කලහොත් ජනතාවට ණයක් නැතිව මතු යහපත් ආත්මභාවයක් ලැබිය හැකිය.එවිට ජනතා සහන කපාදමමින් මන්ත්‍රිදීමනාවන් වැඩිකරගත් පාපයද අවසන් වනු ඇත.එසේම ඊලඟ චන්දයේදී මුනත් තහඩු අලවන්නේ නැතිවම ජය ලබාගත හැකිය.

වර්තමානයේ ජනතාව දිනා ගන්නට හා එළඹෙන චන්දය දිනන්නට ලහිලහියේ පාරවල් හදති.රැස්වීම් පවත්වති.ගම්වල විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරති. එහෙත් දුන් සහනයන්ද අද අක්‍රිය කර හමාරය.චන්ද ගුණ්ඩු න්‍යාය වෙනුවට පැහැදිලිවු ක්‍රමවේදයන් සහිතවු ජනතා දිවිය පීඩාවකින් තොරව නැංවිය හැකි ක්‍රමවේදයන් මෙන්ම සාර්ථකවු ජනතා සහන ලබාදෙන මාර්ගයන්ද ජනතාව සමගම වෙසෙන අප පාළකයන්ට පමනක් නොව විපක්ෂයටද ඉදිරිපත් කරමු.ජනතාව රවටමින් බලය ලබන්නට වෙහෙසෙනු වෙනුවට ජනතා අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් ජනතාවට ණය නැති ජයක් ලබන්නට එමගින අවස්ථාව ලැබෙනු ඇත.කෙසේ වෙතත් ලබන මැතිවරණය ලබාදුන් ජයෙන් ජනතාවට සෙතක් නොවු බවට ජනතාව පෙන්වන ප්‍රතිපලයක්ම වනු ඇත.

රටේ ආර්ථිකය නංවාලීමද ජනතාව ආදායම් ලබන්නන් බවට පත්කල හැකි ක්‍රම‍වේදයන්ද සහිතව අප යලිදු සංදේශයක් ඔබතුමන්ලා වෙත ඉදිරිපත් කරමු.සාමාන්‍ය ජනතාව රිදවන වේදනාවට පිලියම් අප ඔවුනතරින්ම සොයා ගොනු කළෙමු.

Monday, February 1, 2021

 

ජනපතිතුමනි,අගමැතිතුමනි,විපක්ෂනායකතුමනි,ඇමතිමැති සියළුම උතුමනි උතුමියනි. කුසගින්නත් දුබලබවත් අසරනබවත් දැනෙන වියපත් ජනතාවට පිහිට වුව මැනවි.

අපේ රටයයි අපි කියන තම්බපන්නි දුපත නොහෝත් ශ්‍රීලංකාව ලෝකයේ ඇති සියළුම සම්පත්තීන් පිරි අපුරැ රටකි.මහා සංඝරත්නය කැටුව  උසාවි යමින් සත්‍යග්‍රහ වලින රකින ප්‍රජාතන්තුවාදයද එකකොටසකට පමනක් හිමි වන අපුරැ සමානත්වයෙන් පිරි සමාජවාදයදහිතුපැතු සම්පත් දෙන කල්පවෟක්ෂය බඳුවු  පාර්ලිමේන්තුවද  එසේම තම දිවියත් භාර්යාවගේ දිවියත් මරණය දක්වාම සුරකින සියළු  සම්පත් සහිත රජ මාලිගාවක සේවයට සමානවු  රාජ්‍ය සේවයද 1947 සිට වරින්වර මුවාත් කරමින් ජනතාව ගොනාට අන්දවමින් චනද පොරොන්දු සහ චින්තන නම්වු තනකොළ මිටියක්ද මහළු වියේදීඅසරන කර අපාය පෙන්වන නීතිද ඇති රටකි.

රටේ පාර්ලිමේන්තුවට  පත්වනවාය කියන්නේ පින් නොකර භාවනා නොකර දිව්‍යලෝකයට පනපිටින්යාමක් වැනි නිසා චීවරධාරියෝද කප්රැකේ පල සුව ලබන්නට යන්නට පොරකන රටකි.ස්ගමනට හිනිමගක්ද වෙයි.ඒ සෝවාන්වීම ‍සකෟර්දාගාමිවීම වැනි ප්‍රාදේශිය සභාව පළාත් සභාව හරහා කප්රැකට යාහැකිය.නැත්නම් ජනතාව ගොනාට අන්දවන ජාතාක කැක්කුමකින් රවටා එකවරමද එහ=යට යා හැකිය.පින් කුසල් ඕනෑම නැත. එපමනක්ම නොවේ අසුදහසක්වු ජනතාවගේ ආරක්ෂයන් ගෙන් හතලිස් දහසක්ම ප්‍රභුආරක්ෂකයන් බවට පත්ව ඇතැයි යන්නද ජනතාව හොඳින්ම දනී.මේවාට වැයවන කෝටි ගණනින් බිඳක් අසරන සරනටත් සාමාන්‍ය ජනතාවට ආදායම් මාර්ග ඇතිකර ගන්නටත් වෙන්කිරීම පුන්‍යක්‍රියාවකි.දුප්පතුකම දිළිඳුබව දුරලන්නට ශක්‍රයාටවත් බැරිය.කලයුත්ත කුමක්දැයි ගොඩයන් වන අපට ක්‍රමවේද සහිතවම ඉදිරිපත් කල හැකිය.

බලව් නෙත්හැර -මේ අපාදුක විඳින හැටි මහළුව දනා..-පිනෙන් බලවත් අනේ උතුමනි-කාට කියමුද ඔබටම  විනා !!

ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තුව නම්වු කප්රැකේ සෙවන ලබන සියළුම මන්ත්‍රිඋත්තමයන්ලාගේ සහ උතුමියන්ගේ සිතෙහි චන්දය දුන් සැමට කළගුන සැලකීම සඳහා කාරැණික අවධානය පිනිසයි.

වියපත් දීමනාව (2000) නිසි මගකට යොමු කරන්නට මාපිය දුදරැ රක්ෂාවරණ අරමුදලක් පිහිටවමු. හැම ජනතා සහනයක්ම සේම රටේ ආර්ථිකය නංවන පිලිවෙතද ජාතික ආර්ථිකය නංවාලීමේ පුර්ණ බලැති කොමිසමක් යටතට පත් කරමු.හැම පවුලක්ම ආදායම් ලබන්නන් බවට පත්කරන මේ අපුරැ ක්‍රමවේදය අප ඉදිරිපත් කරන්නෙමු.ස්වයං ජීවන මාර්ගයෙන් ස්වයංපෝෂණය ලබන ඉන්දියන් සයුරේ මුතුඇටය යලි බබලවන්න.!!!

ආණ්ඩුවේ සිටියද විපක්ෂයේ සිට්යද කප්රැකක් වැනි සියළුම සම්පත් ලැබෙන පාර්ලිමේන්තුවට ඔබතුමන්ලා පත්කලේ ජනතාවය.සමහරවිට ඔබතුමන්ලාගෙන් සතයතවත් වචනයකින්වත් උපකාරයක් නොලද සාමාන්‍ය ජනතාව ද සිය චන්දය ඔබතුමන්ලාට ලබාදී ඇත.එයට ඇක්වියහැකි හොඳම කලගුන සැලකීම වනුයේ ජනතාවට සහන ලබාදීමට පාළකයන් පෙළඹවීමයි.පාළන ආණ්ඩුව ඉදිරිපත් කරන හැම දෙයටම විරැද්ධ වනවා වෙනුවට රටට අවශ්‍යම ජනතාවට අවශ්‍යතම යම්වු කාර්්‍යයක් ඉටු කරන්නට සහය ලබාදිය යුතුය.අපි විපක්ෂයේ ඉන්නේ ආණ්ඩුවට පන්දම් අල්ලන්න නොවේයයි සිතීම වෙනුවට යහපත් දෙයට එකගව අයහපත් දෙයට විරැද්ධව ආණ්ඩුව අයාලේ යාම නැවතිය යුතුය.හැම ජනවාර්ගියෙකුටම සමානත්වය වදනට රැවටෙන්න එපා.

විපක්ෂය දුර්වල යයි සමහර වියතුන් කියනු අසන්නට ලැබේ.එයද මෝඩම කතාවකි.විපක්ෂය වනුයේ පාළනයට අවශ්‍ය සාමාජිකයන් නැතිනිසාය.ජනතා අවශ්‍යතා වලදී පෙරමුන ගෙන ජනතාවට සිය ජීවන යුද්ධය නිමා කරන්නටත් දරැවනට සිය දිවිය සාර්ථක කර ගන්නටත් එසේම රටේ ඒකීයභාවය සුරකින මගකට යාමත් ආණ්ඩුවට වඩා ජනතාවගේ ප්‍රසාදය දිනාගැනීමට හැකි එකම මගද වෙයි.

අපේ රටේ තිබු සාමාන්‍ය පිලිවෙත වුයේ වරෙක එජාපයද යලි ශ්‍රිලනිපයද වරින්වර පාලකයන් වීමද යලි විපක්ෂය වීමද යන ක්‍රමයයි.එහෙත් බලයටම නැවුන සිත් ඇති නායකයන් වීමද අනෙකෙකුට ඉහලට යන්නට ඉඩ නොදීමද බලය ලත්විට බලයදුන් ජනතාවගේ අවශ්‍යතා නොතකා හැරීමද යන හේතුන් මතද පෞද්ගලිකවු මතවාදයන් බැහැර නොකිරීමද යන කරැනු මතද සමහර නායකයන් හට අළුත් පක්ෂයන් මගින් පෙරමුන ගන්නට සිදුවීමෙන් අද ජය නොලදුවද විවිධවු පක්ෂයන් රැසක් බිහිව තිබේ.

එහෙත් අවාසනාවකට මෙම  කවර පක්ෂ නායකයන් වුවද ජනතාවගේ අවශ්‍යතා නිවැරිදිව හඳුනා ගෙන නැත.අපේ රටතුල වෙසෙන ජනතාව රජවරැනගේ පාලනය යටතේ පටන්ම 2021 දක්වාම සිය ජීවන මාර්ගයන් අවශ්‍යතාවයන් වටහා ගත් පාළනරජයක් ලබන්නට වාසනාවක්ද ලබානැත.පත්වන හැම පක්ෂයක්ම නායෙතුම කරන්නේ සිය නාමය සදාතනික කර ගන්නටත් බලය සදාටම පවත්වා ගෙන යන්නටත් වෙර දැරීමය.අද පාර්ලිමේන්තුවේ සිටින කවර හෝ අයෙකු මේ රටේ මිනිසුන් කුසගින්න නිවා ගන්නට දරන වෑයමත් එයට කරන කැපවීමත් වටහා ගෙනනැත.

දොස්තරලා නීතිඥයෝ ඩිප්ලෝමාකාරයෝ විදෙස් අධ්‍යාපනය ලැබුවෝ නළුවෝ ක්‍රිකට් කාරයෝ අසරන ජනතාව විවිධාකාරවු ප්‍රකාශයන් හා ජනප්‍රියතාවයන් මගින් රවටා ගෙන බලය ලබති.ඒකවුරැන් හෝ ඈතපිටිසර වෙසෙන ජනතාව ගේ දුක දනීද?නගරයේ වෙසෙන මිනිසුන් මුදලක් උපයා ගන්නට දරන වෑයම දනීද?අව්වට වැස්සට හසුවෙමින් පැල් රකිමින් දිවිමග ජය ගන්නට දරන වෑයම දනීද ?අඩුම තරමින් රටේ ජනගහනය ඉතිහාසය ගැන දනීද? නැත.

එදා බලය ලද්දේ වලව්කාරයෝය.අද ජය ලබන්නේ කටපාඩම්කර විභාග ජය ගත්තෝය.නැතහොත් රටට යමක් කල නායකයෙකුගේ මුනත්තහඩුව පෙන්වාලීමෙනි.එහෙත් වත්මන් ජනතාව ඉදිරි මැතිවරන වලදී මුනත්තහඩුවට චන්දය නොදෙනු ඇත.උගත්බව හා වියත්බවද අතහරිනු ඇත.ඉදිරි මැතිවරනයේ සිටම අළුත් පක්ෂ න්‍යාය බැහැර ලනුඇත.අපේ රටට අවශ්‍යම වනුයේ ජනතාවගේ පීඩාවන් වටහාගත් සෟජු පිලිවෙතක් ඇති සාමාන්‍ය දිවියක් ගෙවන කම්කරැවන් ගොවියන් ගේ නායකත්වය බව දැන් ජනතාව තීන්දුකර හමාරය.සත්‍ය වශයෙන්ම ඉදිරි මැතිවරනයද එය සාධක සහිතවම ශප්පු කරනු ඇත.

ජනතාවට මතක හිටින කාර්්‍යයන්කල නායකයන් ලෙස ජනතා මතකයේ අදත් රැඳන අතීත නායකයන් වනුයේ බස හා ආගම රජබසහා ආගම කල අගමැති  බණ්ඩාරණායක මැතිතුමා සහ අසරන ජනතාවට සිය දිවිය සාර්ථක කරගන්නට ජනසවිය ප්‍රදාණය කල ජනපති ප්‍රේමදාස මැතිතුමන් පමනකි. මෑතකාලයේ එම ගෞරවය හිමිව ඇත්තේ ත්‍රසතවාදය දුරළු හා වියපත් දීමනාව මගින් කඳුලක්වු අසරන මහළු දිවියට සෙතක් කල ජනපති මහින්ද මැතිතුමන් පමනකි.අප මේවා සටහන් කරන්නේ පාර්ලිමේන්තු කප්රැකේ සෙවන ලබන උගත්වියත් මන්ත්‍රිතුමන්ලා ජීවිතයේ කවරදාකවත් පය නොගැසු නගරබද ගම්බද හා දමිළ,මුස්ලිම් ගම්වල ගෙවල වෙසෙන ජනතාවද දක්වන අදහස් අනුවය.එසේම ක්‍රමවේද යෝජනා සහිතවය.

එසේම ලොව කවර රටක වුවද එහිමුල් පදංචිකරැවෝ එම රටෙහි අයිතිකරැවන් වෙයි.අන් සියල්ලෝම විදෙස්වලින් විත් පදංචිය ලබා සිය පරපුර වර්ධනය කරගත්තන් වෙති.එහෙත් ලොව කවර රටක වුවද සාමාන්‍ය ජනතාව අතර ගැටුම් ඇතිනොවේ.එහෙත් එම ගැටුම් ඇති කරවන්නේ නැතහොත් ජනවාර්ගිකතාවය මතුකරමින් කටයුතු කරන්නේ බලය හා පාළනය සියතට ගන්නට උත්සාහ දරන බලලෝභින් පමනකි.එනමුත් ඉන් පීඩා විඳින්නේද සාමාන්‍ය ජනතාව පමනකි.

අද බලයට පත්ව සිටින සමහරැන් ගමට රටට සේවයක් කල අයම නොවේ.සමහරැන් පරපුර නිසාද සමහරැන් ජනප්‍රිය නායක මුනත් තහඩුව නිසාද ජනතා කැමැත්ත ලද්දන් වෙති.අපේ රට නංවන්නට ජනතා පීඩාවන් දුරලන්නට පාර්ලිමේන්තුවට යායුත්තේ කම්කරැවන් ගොවියන් වැනි දිවියේ දුක හඳුනන එහෙත් දුරදර්ශී ඥාණයකින් යුත අය පමනකි.ගෙදර වියදම වත් නොදන්නා අයට රටක පාලනය භාරදීම අවසන් විය යුතුව ඇත.කවරදාවත් උදැල්ලක් නොඅල්ලන අය හැම අඟලකම වගා කරපල්ලායි  කීම අපට කල අපහාසයක්ම නොවේද ?

ජනතාව මන්ත්‍රින් පත්කලේ කප්රැකේ එල්ලී සම්පත් විඳවමින් අවසන ජනතා බදුමුදලින් විශ්‍රාමයකුත් ලබාගෙන මෙරටහැරදමා විදෙස් රටවල පදිංචිව සැප විඳින්නට නම් නොවේ. එසේම ඇලවල් වසමින් කුඹුරැ ගොඩකරමින් නිවාස පාරවල් තනන්නටද නොවේ.අධිවේගෙන් පියාඹන පොසතුන් බිහිකරන්නටද නොවේ.වැඩිවන ජනගහනය අනුව ආහාර නිවාස අධ්‍යාපනය වැනි මුලික අවශ්‍යතා ඉටුකර ගන්නට මාර්ගයන් සලසා ගැනීමටමය.එහෙත් මෙම පාළකයන් දීපු දෙයද නැතිකරන අධර්මිෂ්ථයන් වීම ජනතාව කල පාපයක ප්‍රතිපලයක් නොවේද ?

විපක්ෂයට වුවද ආණ්ඩුවට වුවද සිය නාමය ජනතා මතකයේ සදාකාලිකව රඳවන්නට සේම ජනතා ගෞරවය ලද ශ්‍රේෂ්ථයන් වන්නට කලහැකි බොහෝදේ ඇත.ඒවා වටහා ගන්නට නම් පළමුව කල යුත්තේ තමන්ට පරචිත්ත ඥාණය හා දිව්‍යඥාණය නොමැති බව තේරැම් ගැනීමය. දෙවන පියවර විය යුත්තේ පුද්ගලිකවු පුද්ගල වාසි  නොතකන උපදේශක මණ්ඩල තමන් නියෝජනය කරන ආසනය තුල පත්කර ගැනීමය.මසකට වරක්වත් ඒ සියල්ලන් සමග සාකච්චා කර කලයුතුදෑ ඉටුකර දීමය.ඒවා පොදු හා පුද්ගල විය හැකිය.පක්ෂයේ අය වදනද ඉවත්කල යුතුය.එසේම තමන් අමතන්නට හා යෝජනා ඉදිරිපත් කරන්නට විශ්වාශනීයවු අයෙකු යටතේ දුරකතන,  ඊමේල් හා පැක්ස් යන්ත්‍ර අංකයන් ජනතාවට ලබාදිය යුතුය.තම ආසනය තුල සිදුවන සියළුම කාර්යයන් ගැනත් ඒවා ඉටුකරන අය ගැනත් සොයාබලා වැරදි වැලැක්විය යුතුය.අද මෙම මන්ත්‍රී උත්තමයන් අඩුම වශයෙන් අල්ලපු ගෙදර ඉන්නේ කව්ද කියාවත් දන්නේ නැති බව නම් ජනතාව දනී.

වර්තමාණයේ සියළුම අමාත්‍යංශ හා කාර්යාලවල සිටින උපදේශකයනට හා ලේකම්වරැනට ජනතාව එවන යෝජනා අදහස් සිය ඇමතිවරැනට අගමැති හා ජනපති වරැනට එම ලිපි මගින්ම ඉදිරිපත් කර එතුමන්ලාගේ අවධානයට යොමු කරන්නට බලතල නැත.පිලිතුරක් එවන්නටද අවසර  නැත.ඒනිසා ජනතා අදහස් යෝජනා එතුමන්ලා නොදන්නා අතර ඉන් නිතරම ජනතා අප්‍රසාදයට පත්වෙති.එයට පිළයමක් ලෙස සියළුම තල්කමවරැන් හා උපදේශකයන් හට ඔවුනට ලැබෙන යෝජනා අදහස් දැනගැනීමට මගක් ලෙස සියල්ලන්ම එකම රැස්වීමකට කැඳවා තොරතුරැ විමසන්නට සතියකට එකදිනක වරැවක්වත් වෙන්කරගත යුතුය.

1947  සිට 2021  දක්වා නාමිකව තිබු ප්‍රජාතන්ත්‍රවාදය ,සමාජවාදය සත්‍යග්‍රහ කරමින් සුරැකීම හා අළුත් පක්ෂ පිහිටුවීම වෙනුවට තමන් පත්වු ආසනයට හා ගමට සේවයක් කර ජනතා බදුමුදලින් ගෙවන විශ්‍රාමය ලබා ගැනීම කලහොත් ජනතාවට ණයක් නැතිව මතු යහපත් ආත්මභාවයක් ලැබිය හැකිය.එවිට ජනතා සහන කපාදමමින් මන්ත්‍රිදීමනාවන් වැඩිකරගත් පාපයද අවසන් වනු ඇත.එසේම ඊලඟ චන්දයේදී මුනත් තහඩු අලවන්නේ නැතිවම ජය ලබාගත හැකිය.

වර්තමානයේ ජනතාව දිනා ගන්නට හා එළඹෙන චන්දය දිනන්නට ලහිලහියේ පාරවල් හදති.රැස්වීම් පවත්වති.ගම්වල විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරති. එහෙත් දුන් සහනයන්ද අද අක්‍රිය කර හමාරය.චන්ද ගුණ්ඩු න්‍යාය වෙනුවට පැහැදිලිවු ක්‍රමවේදයන් සහිතවු ජනතා දිවිය පීඩාවකින් තොරව නැංවිය හැකි ක්‍රමවේදයන් මෙන්ම සාර්ථකවු ජනතා සහන ලබාදෙන මාර්ගයන්ද ජනතාව සමගම වෙසෙන අප පාළකයන්ට පමනක් නොව විපක්ෂයටද ඉදිරිපත් කරමු.ජනතාව රවටමින් බලය ලබන්නට වෙහෙසෙනු වෙනුවට ජනතා අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් ජනතාවට ණය නැති ජයක් ලබන්නට එමගින අවස්ථාව ලැබෙනු ඇත.කෙසේ වෙතත් ලබන මැතිවරණය ලබාදුන් ජයෙන් ජනතාවට සෙතක් නොවු බවට ජනතාව පෙන්වන ප්‍රතිපලයක්ම වනු ඇත.

රටේ ආර්ථිකය නංවාලීමද ජනතාව ආදායම් ලබන්නන් බවට පත්කල හැකි ක්‍රම‍වේදයන්ද සහිතව අප යලිදු සංදේශයක් ඔබතුමන්ලා වෙත ඉදිරිපත් කරමු.සාමාන්‍ය ජනතාව රිදවන වේදනාවට පිලියම් අප ඔවුනතරින්ම සොයා ගොනු කළෙමු.

වියපත් දීමනාව ලබාදෙන ක්‍රමවේදය අප විසින් ඔබතුමන්ලාගේ ප්‍රසිද්ධ ඊමේල් අංකයන්ට යොමු කලෙමු.එය ගැන ඔබතුමන්ලාගේ ඊමේල් පනිවුඩ පෙට්ටිය හැර බලනු මැනවි.ස්තුතියි

-2021.01.07   -මා නාල්ස් නිශ්ශංක-0755229367

nissankanals@gmail.com /nalsn@ yahoo.com-waylanka.blogspot.com (news)

හිටපු නි.සේ.සං.ලේකම්=නිදහස් මාධ්‍යවේදී-