Powered By Blogger

Sunday, April 9, 2017

ආණ්ඩුව රට හරවන පැත්ත ගැන පත්තර කියන කතා විමසා බලමුද? මොනවා වුනත් චන්ද දිනන්න මේ යන මග නම් උදව් කරන්නෙ නෑ.අප දුටු අපුරැ කතා ටික ඔයාලත් කියවා බලන්නකෝ..ඉන්දියාවට කිට්ටු පැත්ත පරිස්සම් කරන එක චන්දෙ දීපු අපට කරන ගෞරවයක්. නැති ප්‍රශ්ණ ඇති වුනොත් කාටකාටත් බින්න දොඩන්න යාපනේ යන්න බැරි වේවි....

ඒක තෙමා.අපිලටත් ඔය පුරස්නෙ තිබ්බා.තෙරැන කේලෙ බෙලතෙල තීන කොට මෙතෙක් උනේම නේනෙ.දෙන් ඕනෙ තෙනෙක යෙන්ඩ පුළුවෙන් හින්දා ඕන කෙප්පයෙක් දොඩන්ට බෙරි නේනෙ.යෙපිලට මතක් කෙරොන්නෙම ඕව නෙ.නෙරකෙද තුට්ටු දෙකක් හොයන දුංකොලේට පෙලෙස්තෙරයක් ඇලවෙන්ඩ බෙලුවෙනාන්.යෙපිලට දෙන් ඕනෙ බෙඩ රෙක ගාන්ඩ මෙස මෙකිච්ච දේ මෙතෙක් කොර කොර වද විදෙන්ට නෙවේයි.අප්පා....ටික්කාක් හිතෙන්ඩෙකෝ..

යේක හෙරියෙටම හෙරි .දැන් කියන කරන දේවල් වල හැටියට ආයි ශ්‍රිලනිප ආණ්ඩුවක් එනවාමයි.වෙන්ඩ තියෙන ලොකුම වෙනසත් ඒකම තමා.චන්දෙදි නොකිව්වට බලය වෙනස් කොරන්ඩ චන්දෙ දිපු අපට ත්‍රිමල වරායෙන් කදමළු එනකොට යන්ඩ වෙන්නෙ හදටද ඉරටද? අපොයි අපි පතපු වෙනස?

දීගෙ හොද වෙන්නෙ අපටද නැත්තං කාටද කියල පහල සටහනේ ලිව්වා..........

ඇත්තටම මහත්තයෝ තරහ ගනනෙපා කීවට.ඔබතුමාගෙ ජනප්‍රියතාවයයි අවංකකමයි නිහතමානි බවයි මංකොල්ල කාල තමන්ගෙ වාසියට හරවගත්ත අය කරපු කියපු ඒව දැං අහන කොට අපටත් හරිම ලැජ්ජයි.ඔබතුමා නැගිටවපු අයම අද කරන කියන දේවල් ඇහෙන කොට කෙලෙහි ගුන පඩික්කමේවත් නෑ කියල අපට හිතෙනව.

හොරැ විතරද සමහරැ කතා කරන්ඩ දන්නෙත් නැනෙ.පහල සටහනේ තියනව ඔය ගැන.වැලේ වැල් නැතිව එන අයට පිටරටවල ගෙවල් අරන්ළු.දැං තියන නීති ක්‍රමයත් ඒකට පුල් සපෝට්.තාම ඔය ගැන කතා කලේ දෙන්නයි කියලයි අපට මතක.

ස්තුතියි. අපේ දරැවො ගැලෙව්වට. ඉතිං දැං ඔය රටරාජ්ජ වලට දේපල පවවරන්නෙ ආදායම් ලබන්නද කියල චන්දෙට කලියෙන් ජනතාවට තේරැම් කරනවනම් කවුරැත් සතුටු වේවි නේද. තාමත් ජන උදානෙ ගැන කතාවක් නෑනෙ.


















No comments:

Post a Comment

thanks you.get to us your ideas.