Powered By Blogger

Wednesday, April 12, 2023

ැදු තෑග්ගට-හිඅළුත් අවුරඟවාරික නොගෙවුව හොත් විදුලියකපාදමන බවට ණය ක්‍රමයට දායකවු අපට ලබාදුන් තෑග්ගට ස්තුතියි අතිගරැ උතුමානෙනි. විදුලිය කපාහැරීමේ නියෝගය ඉවත්කරවීම- ණය යෝජනා නයමුදල අයකිරීමේ ක්‍රමය අහෝසි කර සහනයක් ලබාදෙන්නැයි ඉල්ලීමයි. ජිවත්වන්නට පවා මගක් නැතිව අසරන දිවියක් ගතකරන එහෙත් සිය කාර්යයන් හා දරැවනගේ අධ්‍යාපන කටයුතු වලටද ජීවන මාර්ගයන් සඳහාද මාධ්‍ය ලේඛකයනටද විදුලිය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත් ණයමුදලවෙනුවෙන් රටේ පවතින ආර්ථික අපහසුතාවයන් නොසලකා හරිමින් හිඟ මුදල් ඇතැයි යන චෝදනාව මත දින දහයක්තුල හිඟවාරික නොගෙවුවහොත් විදුලිය විසන්ධි කරන බවට නියෝග කරමින් අසරනවු සෟජුමය ආදායම්නොමැති ජනකාව වනඅපට ලබාදුන් අළුත් අවුරැදු තෑග්ගට විදුලිබල මංඩලයටද අමාත්‍යතුමන්ටද වත්මන් පාළක රජයටදඅපගේ ස්තුතියමින් පුදකෙරේ. විදුලිය ලබන අප සැවම අපහුතාවයන් මැද වුවද වැයවන විදුලිය සඳශෘ මාසිකව ගෙවියයුතු විදුලිබිල කෙසේ හෝ ගෙවුවද හිඟවාරික නොගෙවුයේ යැයි දක්වමින් විදුලිබල මංඩල ශාඛාවන් විසින් විදුලිය විසන්ධිකරන බව දන්වා නියෝගයක් එවාඇත. රාජ්‍යආදායම වැඩිකර ගන්නට වත්මන්පාළකයන් ගත් සමහර පියවරවල් මගින් සිදුව ඇත්තේ ලබන ආදායම පවා නැතැවීම හා දුර්වල වීම බව මෙම අප්‍රසන්න උපදේශයන් පාළකයනට දෙන්නන්ට වත්මන් තත්වය අමතකවුයේ මන්දැයි අප නොඅසමු. ඒ උපාධියන් ලැබුවාට රටේ අතීතය ජනතා ජීවන මාර්ග ගැන කිසිදු දැනුමක් නැතැයි හද්දා පිටිසර අකුරක් නොදත් ගැමියන් පවා පවසන බැවිනි. එසේම මුද්දර ගාස්තුව ඉහළදැමීමෙන් ඉඳහිට තැපෑලෙන් යවන ලිපියද නතරවිය. පියුන් මහත්තුරැ අද බෙදන්නට තෝරන්නට ලියුම් නැතිනිසා නිකන් පඩි ගනිති. ඒ මදිවාට බිල් ගෙවනවිට රැපියල්් 20ක කොමිසයක්ද අයකෙරේ.ශීතනොකරන ඖෂඨ මිළ 10-50% ත් අතරින්ද ශිතකරන ඒවා 50-75 % අතරද මිළ ඉහළ ගියේය.ශිතකරන බීම කෑම මස්වර්ගද ඉහලටම යෑමෙන් නිෂ්පාදකයා හා වෙළඳා දුකට පත්විය. දේශිය සම්පතක් නොවන ඉන්ධන මිළ පාළනයකල නොහැකිවුවද දේශිය සම්පත් උපයෝගී කර ගනිමින් ඉන්ධන භාවිතය අවම කල හැකිය.එයට ජනතා සහයද ලැබේ.මෙම යෝජනාවලිය මා සැකසුවේ මුදල්උපයන්නටහෝ කළුගලක නම කොටවා ගන්නටවත් නොව ඉන්දියන් සයුරේ මුතුඇටය ලොව හොඳම රට කරන්නටය. රැකියා ඇතිකිරීම වෟත්තීය පුහුනුව අවශ්‍යතා අනුව පාළනය කිරීම උගතුන් බිහිකිරීම නොව අතිදක්ෂ වෟත්තිකයන්බිහිකිරීම දේශියව නිපදවිය හැකි ඖෂඨ හා අන් නිෂ්පාදන නිපදවීම ප්‍රායෝගික දැනුමැතිවිශ්‍රාමිකයන්ගෙන් උපරිම පල ලැබීම ආයතන සේවකයන් පඩිදිදී නිකරැනේ තබම්න් ක්‍රොන්ත්‍රාත් කරැවන් පොහසත් කිරීමවැනිදුර්වලතා මෙන්ම සමාජමය වර්තමාන නීතිය සංශෝධනයද එහි පෙන්වා දෙන කරැනු වෙයි. මට අවශ්‍යමවු සමහර තොරතුරැ ලබන්නට මා කව්ද යන්න හඳුන්වා දෙන්නට මාධ්‍ය වේදී මාධ්‍යලේඛක හැඳුනුම් පතක් ලබාදෙන්නැයි ඉල්ලුවිටරාජ්‍ය ප්‍රවෟත්ති දෙපාර්තමේන්තුව කියුවේ මාධ්‍ය ආයතන සේවකයෙකුනම් හා උපාධියක් හා වට්ස්ඇප් දුරකතන නොම්මරයක්ද අවශ්‍යබවය.මේවායින් පෙන්වා දෙන්නේ බලවතුනට සමාජය ගැනදැනුමක් නැතිබවත් උගත්කමින් පලක් නැති බවත් නොවේද ? සත්‍ය වශයෙන්ම උගත්කම උපාධිය විශේශඥබව යනු යම් වෟත්තියක් ගැනවු පාඩම්කර මතකයේ නැත්නම් විඤ්ඤාණයේ රඳවන දැනුම මිස ප්‍රායෝගිකවු අත්දැකීම් බහුලවු දුරදර්ශීවු නුවන නොහොත් ඤාණය නොවන බවය.. එහෙත් අවුරැද්දට මිලියන අටක් වැයකර සමුර්ද්ධි උත්සවද මිලියන ගනන් වැයකර අත්‍යාවශ්‍යම නොවු ව්‍යාප්තිද අරඹන බව පුවතුපත් හෙලිකරයි.. රාජ්‍ය ආදායම නංවන්නට කලයුත්තේ රාජ්‍ය සේවාවන් ගෙන් උපරිම පල ලබන්නට ජනතාව පොළඹවන්නට අවශ්‍යම පසුබිම සැකසීම හා බාහිර සේවාවන්ට වඩා අඩුගාස්තු පහසුකම් ලබාදීමය.වර්තමානයේ සිදුවන වංචණික ක්‍රියාදාමයන් වැළකීමද අවශ්‍යමය.( පහත යෝජනා කිහිපය එයට උදාහරනයකි.) .එහෙත් එක දෙයක් සිහිපත් කල යුතුය.එනම් සාමාන්‍ය ජනතාව පාළනයෙන් එලවා දමන්නේ චන්දයෙන් පත්වන්නන් මිස මෙවන් රස්සාවෙන් පඩි ගන්නන් නොවන බැවිනි. වත්මන් නීතිය අනුව වැරදි උපදෙස්දීම හෝ ජනතාව පීඩාවට පත්කලේයයි නඩු පවරන්නට හෝ නිතිමය සහන ලබන්නට මාර්ගයක් ජනතාවට නැති බැවිනි.ජනතා අයිතියට හිතැති නිතිපද්ධතියක් අවශ්‍යම බවද ජනතාව කියති. තමන් චන්දයන් පත්කල පාළකයන් එලවා දමන්නට සාමාන්‍ය ජනතාව පෙලඹුනේනැත.ඔව්හු ඔවුන් ඉවත් කලේ චන්දයකදීම පමනකි.එහෙත් ලන්දේශි පෟතුගීසි ඉංග්‍රිසි පාළකයන් එලවන්නට නම් ඉදිරියට ආහ.යම් හෙයකින් සාමාන්‍ය ජනතාව හා අසරනයන් යලිත් පීඩාවන්ට පත්වුවහොත් ඉදිරියට එන ජනතාව මර්දනය කල නොහැකිවනු ඇත. අපසැම වුදුලිය ලබාගත්තේ විදුලි ණය යෝජනාක්‍රමය යටතේ වන අතර වසංගතයත් සමග ඇතිවු තත්වයන් හා වියපත්භාවය නිසා පසුගුය කාළය පුරාම කුලීවැඩක් හෝ කරන්නට මගක් නොවීය. එනමුදු එතෙක් ණයවාරිකයන් ගෙවීම අතපසු වුවා නම් එයද පීඩාවන් මත සිදුවුවක් වෙයි..එමනිසා දිනදහයක්තුල බිල නොගෙවුවහොත් විදුලිය විසන්ධි කරන බවට කරඇති මෙම නියෝගය අත්හිටුවන මෙන් හා එම වාරිකයන් මසකට රැපියල් 100 පමනවු මුදලක් ලෙස මාසිකව ගෙවීමට හැකි පරිදි වෙනස්කර එය විදුලිබිල සමග ගෙවන්නට අවශ්‍ය මාර්ගයක් සලසාදෙන මෙන්ද ගෞරවයෙන් ඉල්ලමි.එවිට විදුලිබිල සමග කාහට වුවද ණයවාරිකයද ගෙවා නිමකරන්නට හැකිවන බවද සඳහන් කරමි. එසේම මෙම ණයමුදල ආපසු අයකර ගැනීමේ වත්මන් ක්‍රමය ජනතා පීඩාවන් ගැන සලකා අහෝසි කරන මෙන්ද ඉල්ලමි. මෙය ණයවාරික ගෙවීම පැහැර හැරීමක් නොව ආදායමක් නොමැතිකම මත ගෙවීමට අපහසු වීමක් පමනි. එමනිසා වත්මන රටේ වැසියනගේ බිඳවැටුන ආර්ථික තත්වය සැලකිල්ලට ගනිමින් විදුලි ණය යොජනා ක්‍රමයේ වාරික අයකර ගැනීමට මිනිස්කමේ නාමයෙන් පිවර ගන්නා මෙන්ද ඉල්ලමි. වැඩිකල විදුලිබිල නිසා පීඩාවට පත්වුවනට එය උතුම් උපකාරයකි. රාත්‍රියට බල්ලෙකුවත් නොයන මාර්ගයන්හිද වෙල්යායවල් මැද්දේවු මාර්ග වලද නිකරැනේ දැවෙන විදුලිය ප්‍රමානය කොපමනද? එසේම ස්වයංරැකියාවන් සඳහා යොදාගනු ලබන විදුලි ශක්තියට වැයවන මුදල අධිකවීම මත සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව ඒවා අතහැර දමන අය නගන චෝදනා කොපමනද? රාජ්‍ය ආදායම නංවන්නට ජනතාව නොපෙලා ගතහැකි මාර්ග කොපමනද? රජයේ තීරනයන්ට එකඟව වුවද විදුලිබල මංඩලයට පාඩු නොලබන ආයතනයක් ලෙස පවත්වා ගෙනයන්නට සේම ජනතාවට සහන සලසමින් ඉදිරියට යන්නටත් අපතේ වැයකරන විදුලිය නවත්වා ජනතාවට යහපතක් කරන ආයතනයක් බවට පත්වන්නටත් ජනතාව අතරින් නැගෙන යෝජනා මම ඉදිරිපත් කරන්නෙමි. විදුලි සම්බන්ධතාවය විසන්ධි කරන බව දන්වන මෙම නියෝගය නිකුත්කර ඇත්තේ වැයකල විදුලිය සඳහාවු බිල්පත් නොගෙවීම නිසා නොව ණයයෝජනාක්‍රමය යටතේ ගෙවියයුතු ණයවාරික ගෙවීමට මට නොහැකිවු නිසාය.මා අාදායම් විරහිත තත්වයකට පත්වීම මත එමවාරික ගෙවීම අපහසුවිය.එහෙත් ඉන් පෙර ණයවාර්කද ගෙවුයෙමි.මා පත්ව සිටින අසරන තත්වය මත මෙම ණයවාරික අයකිරිම වලක්වන මෙන් හා මෙම ණයෙන් මා නිදහස් කරන මෙන් ඉල්ලා සිට්මින් මින් පෙරද ඔබතුමන් වෙත ආයාචනයක් ඉදිරිපත් කලෙමි. වයස 60 වනතුරැ විවිධවු වෟත්තින වල යෙදුන මා නිදහස් සේවක සංගමයේ ලේකම්වරයෙකු ලෙස අඛණ්ඩව වසර දහයක් සේවය කලෙමි.වයස අවුරැදු 12 දී පමන හාල්මිරිස් පො¿ නිසා ජනතාව පත්වු අසිරැතාවයන් පාළකයනට පෙන්වා දෙමින් ඇරඹු මාධ්‍යලේඛකයෙකුු ලෙස කටයුතු කිරීම අදද කරන්නෙමි.අසරන ජනතාවගේ දුක පෙන්වා දෙමින් නව ජනතා සහන හා ජිවන මාර්ගයන් ඉදිරිපත් කරමින් මෙතෙක් පත්වු හැම පාළකයෙකුටම ජනතා සහය ලබන්නට උපකාරී වුයෙමි.එසේම ජනතා අපහසුතාවයන් පෙන්වා දෙමින් ජනතා විරෝධතාවයන් ඇතිවීම වැපකීමටද සහයවුයෙමි.වර්තමාන වියපත්දීමනාව පවා 2000- මා ඉදිරිපත් කල යෝජනාවන් බව සතුටින් සිහිපත් කරමි.එහෙත් මා ඒවෙනුවෙන් අද දක්වාම ලද කිසිදු ප්‍රතිලාභයක් නම් නැත. යම්වු නීතියක් හෝ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවිට ඉන් සෟජුමය ආදායම් නොලබන සාමාන්‍යජනතාවට ඇතිවන පීඩාවන් දුෂ්කරතාවයන්ටද පිළියම් යෙදිය යුතුමය. නොඑසේනම් සාමාන්‍යජනතාව එයට දක්වන විරෝධතාවය අතිශයින්ම භයානකය.එපමනක් නොවේ එම කාර්යභාරයන් භාරව සිටි කිසිවෙකුටත් ජනතා සහයක් අත්නොවේ.පාළන කාළයෙන් පසු ජනතාව අතරට යනවිට සිය ගෞරවයද රැකගත යුතුමය.මන්ද පාළකයන් යයි ජනතාව හඳුන්වන්නේ දේශපාලනයේ යෙදෙන අය පමනක් නොව ආයතන පාළක බලධාරීන්ද එයට ඇතුලත්ය.වත්මන ජනතාව යවන ලිපි හෝ ඉල්ලීම් වලට පිලිතුරක නොඑවන්නේ තැපල් ගාස්තුව ඉතිරි කර ගන්නට නම් රාජ්‍යඅංශයටකරන ඉල්ලීම් සඳහා පිලිතුරැ එවන්නට මුද්දර ගැසු කවරයක්ද එවන ලෙස ජනකාවට දැන්වීම ඉතා යහපත්ය.. 1 ) -අද විදුලිබිල ඉහල යැමමත වරද පටවා ශිතනොකරන සාමාන්‍ය ඖෂඨ-පෙති කරල් රැපි 10-25% අතර මුදලකින්ද ශීතකරන ඖෂඨ 40-50% මුදලකින්ද ඉහලදමා ඇත. මෙයටද පිළියමක් යෙදිය යුතුය. ලාම්පු තෙල් ලෙස ජනතාව කියන භුමිතෙල් හැම ගමකටම විධිමත්ව බෙදා හැරිය යුතුය.ඒ ලයිට් නිවා ලාම්පු පත්තුකර විදුලිබිල අඩුකර ගන්නටය.. 2) නුතන තත්වය මත අධ්‍යාපනය ලබන දරැවන් හා මාධ්‍ය ලේඛකයන්ට ලබාදියයුතු සහනයන් දෙකක්ද පෙන්වා දෙන්නෙමි. (අ-) අධ්‍යාපණික කටයුතු සඳහා පරිගණක භාවිතා කරන දරැවනට මෙන්ම ආදායම් රහිත ජීවනාධාර ලබන වියපත් මාධ්‍ය ලේඛකයනටද කිසියම්වු සීමාවක් සහිතව වැයකරන විදුලිබිලට අයකරන මුදල අඩුකල යුතුමය.( මෙය මාද අපහසුවට පත්කල කරැනක්ව ඇත) (ආ) -පාවිච්චිකල (used motherboard & other used parts ) පරිගණක මව්පුවරැ හා අදාල අමතර කොටස් පෙරමෙන්ම-සීමාවක් සහිතව ආනයනට අවසර ලබාදිය යුතුය.එසේම පරිගණක ආශ්‍රිත අධ්‍යාපනය ලබන දරැවනට සහ තමන් මෘධ්‍ය ලේඛක කාර්යයකරන බව සනාථ කරන අයටද අඩුමිලට අවශ්‍යතා ලබාගැනීමටද මාර්ග සැලසිය යුතුය. 3) වගා පොහර ලබාදිම කලයුතු වන්නේ තම කුඹුර තමන්ම වගා කරන අයට හා අනනුගේ කුමුරැ බුසලකට අඩු කුඹුරැ ප්‍රමාණයක් වී ගොව්තැන කරන්නන්ට පමනකි. 1- රාජ්‍ය දේපල නොහොත් මහජනතාව සතු දේපල සුරැකීම රාජ්‍යදේපළ යනු මහජනතාවගේ මුදල් වැයකර ඉදිකරන මෙන්ම නඩත්තු කරන දේපල බව නොදන්නා අයෙක්දනැත. මේවාකවර අරමුණකින් හෝ විනාශ කරන හෝ අලාභ කරන්නන්ට ජීවිතාන්තය දක්වාවු සිර දඩුවම් නියම කිරීම හාසිවිල් අයිතිවාසිකම් අහෝසිකිරීම වර්තමාන තත්වයන් අනුව ඉතාමත් අවශ්‍ය වනබවද පෙන්වා දෙමු. 2- රාජ්‍ය දේපල හඳුන්වා දෙන නාමපුවරැ සහ ආරත්ෂකබැමි-කණු සහ ලාංජන වලපසුබිම සහ අකුරැ සඳහා නිශ්චිතවු වර්ණපමනක් භාවිතාකළයුතුබවට නීතිසැකසීම - සමහර පාසැල් වෛද්‍ය ආයතන හා රාජ්‍ය ආයතන වල නාම පුවරැ විවිධ වු වර්ණයන්ගෙන්සකසාඇත. මෙය කිසියම් පක්ෂයකජයග්‍රනයට ඓහ්තු වන්නේ යයි මේවාකරවන අය සිතුවද ඉන් සිදුවන්නේ ඔවුනට අප්‍රසාදයක් ඇතිවීම පමනකි.මෙවන්ආයතන සමග සම්බන්ධවන පුද්ගලයන් හෝ ප්‍රයෝජනලබන පුද්ගලයන් එකමපක්ෂයකඅය නොවනබැවින්අපුසාදය එල්ල වන්නේ පාළකයන්ට හානීතියසකසන ආයතන වලට බවද සඳහන්කරමු. - එමනිසාම රාජ්‍ය හා පොදු ආයතන හඳුන්වන නාමපුවරැ වලපසුබිම සහ අකුරැ- ක¿ හෝ සුදුපාටින්පමනක් නිර්මාණයකලයුතු බවටනීතිපැනවීම අත්‍යාවශ්‍යමවෙයි. 3- මාර්ග දෙපස වු ආරක්ෂක බැමි මායිම්කණු - වර්තමානයේ ප්‍රධාන හා අතුරැ මාර්ග දෙපස වු බැමි සහ කනු විවිධවු වර්නයන්ගෙන් වර්න ගැන්වීම නිසා මාර්ග සීමාවන්ද නිසිලෙස දර්ශනය නොවේ.පෙර මාර්ග දෙපසවු කනු සුදුපැහැයෙන් වර්න ගැන්වුයේ මාර්ග අධිකාරියයි. එහෙත් අද එම පෙසවු කනුහා බැමි සිය පාක්ෂිකතාවය පෙන්වීමට හෝ ධනවත් බව පෙන්වීමට විවිධ වර්න ආලේප කිරීම දැකිය හැකිය. මෙම තත්වයද වෙනස් කර සියලුම මාර්ග දෙපසවු බැමි සහ කනු සුදුපැහැයෙන් පමනක් ආලේප කලයුතු බවට නීති පැනවිය යුතුමය.මෙයද ජනතා අදහසකි. 4- මාර්ග සීමාවන් සුරැකීම හා අලාභ කිරීම බෝක්කු-පාළම් වලට අලාභකිරීම අද මේවාට අලාභ කර පැනයන වාහන රියදුරන්ද අධිකය.ඔවුන් ගැන මාර්ග අධිකාරිය දැනුවත් කරන්නට හා ඔවුන් ගැන විස්තර ලබාදෙන්නට මාර්ග අධිකාරියේ විශ්‍රාමගිය සේවකයන්ට අවස්ථාව ලබාදිය යුතුය.එයට වැටුප් ගෙවීම අවශ්‍ය නොවේ නමුත් ඔවුන් දිරිගැන්වීමක් ලෙස වසරකට වරක් ගෙවන ප්‍රසාද දීමනාවෙන් යම්මුදලක් ලබාදිය හැකිය.එම බලය ඇතිවිට සෟජුවම ඒවා දැන්වීමට හැකියාව ලැබේ. 6- විශ්‍රාම වැටුප් වංචණිකව ලබාගැනීම-- විශ්‍රාමවැටුප ලබා/ැනීමේදී ක්‍රියාකලයුතුආකාරය හා පිලිපැදිය යුතු නීති මාලාවක් ඇතත් වර්තමානයේ ඒවා පිලිපැදීම සිදුනොවන බව සඳහන් කලයුතු කරැනකි. 7- අ- බොහෝ ආදායම් මාර්ග හා ගොඩ හා මඩ ඉඩකඩම් වලින් ආදායම් ලබන සැමියාගේ හෝ බිරිඳගේ විශ්‍රාම වැටුපද ලබාගන්නා දෙපාර්ශයේම අය රටපුරාම දැකිය හැකිය.වත්මන විශ්‍රාම වැටුප් ලබන්නන් ගැන වහාම සමීක්ෂනයක් කර එවැනන්ට දඩුවම් කිරීම හා එවන් වංචණික ලෙස ලබාගත් මුදල් ආපසු අයකර ගැනීමද කළහැකි නීති ක්‍රියාත්මක කලයුතුය. 8- ආ -මියගිය සැමියාගේ හෝ බිරිඳගේ විශ්‍රාම වැටුප ලබන සමහරැන් මියගිය රණවිරැවන් වෙනුවෙන් ගෙවන වැටුපද ලබාගනිති. මෙයද පරීක්ෂා කලයුතු අතර රනවිරැවන් වෙනුවෙන් ලබාදෙන ජීවනාධාරය හැර අන් විශ්‍රාමවැටුප් හිමිකම අහෝසි කලයුතුය. කවර අන්දමකට වුවද එක් පුද්ගලයෙකුට ලබාගත හැක්කේ එක් ජීවනාධාරයක්හෝ එක් විශ්‍රාම වැටුපක් පමනක් බවට නිතිමය රෙගුලාසි පැනවිය යුතුය. එසේම කවර ආකාරයක හෝවිශ්‍රාම වැටුපක් හෝ ජිවනාධාරයක් ලබන්නන් කිසියම් ව්‍යාපාරයක නිරතවීම හෝ සාමාජිකයෙකුවීමද එම සහනයන් ලැබීම දඩුවම් ලබන වරදක් බවටපත්කල යුතුය. 9- විශ්‍රාමයලබන් අතරවෙනත් රැකියාවල නිරතවීම හෝ ආදායම් මාර්ග වල යෙදීම අප රටතුල විශ්‍රාම ලබන්නන්ට ආදාලවු නීති පද්ධතියක් තිබුනද එයනිසිපරිදි ක්‍රියාත්මක නොවන්නේඑහිපවතින දුර්වලතාවයන් මතබව කිවහැකිය. 10- බහු විවාහයන් නිසා වර්තමානයේ අසරනව අනාථවන දරැවන්ද අද බහුලව දැකිය හැකිය.මෙවන් බහු විවාහ කර ගන්නා සැමියන් හෝබිරින්ඳන් නිසා ඔවුනට දාව උපදින සිය¿ම දරැවනට සිදුව ඇත්තේ අසරනව දුක් විඳින්නටය.එසේම ඔවුන් මෙම අසරන තත්වය මත වැරදි කිරීමට පෙළඹීමද සිදුවෙයි.මෙම කණගාටුදායක තත්වය දුරලීමටනම් ඔවුනගේ මව හෝ පියාගේ මරණයෙන් පසු ගෙවන වැන්දඹු විශ්‍රාම වැටුපෙන් ඔවුනටද ජීවත් වන්නට මුදලක් ලබාදීම අවශ්‍යම වෙයි. ස්තුතියි 09.04.2023 -මෙයට අසරනවු මාධ්‍යලේඛක -එන්.ඒ.එල්.එස්.නිශ්ශංක N.A.L,S.Nishshanka-133A - Kumbaloluwa-Veyangoda

No comments:

Post a Comment

thanks you.get to us your ideas.