අප ඔබට වෙී-ලන්කා වෙතින් මෙම පිටු කියවන්න,අපට අදහස් දෙන්න, අප සමග එක්වන්න අවස්ඨාවක්.අපි කියමු..රටටම,ලොවටම
1-අසරන අපේ ඇත්ත තත්වය ජනපති,අගමැති,ඇමති,බලධාරීන්ට
2-පත්තර විස්තර-ඇහෙන කතා-රිදෙන කතා
3-අපේ කාටූන්-අපේ ඇනිමෙීෂන්-විකට කතා..ඇස් ලොකු බන්ඩා...
4-සිංදු පිටුව---තවමත් නොගැයූ ගී...........
5-යහළු පිටුව---යාළු වෙන්න ..කෙල්ලක්ද?කොල්ලෙක්ද-?
6-අපෙන් රජයට රට හදන .අපි හැදෙන .කරනින පුළුවන්...යෝජනා 35 ක ක්‍රම වෙිදයක්- ගොයිරාල මාමා ගෙ සද්ද පෙටිටිය.........
7-මෙන්න අපේ වැඩ.............බලන්න.කියවන්න අහන්න ලියන්න
හැබැයි අපි වෙීලන්---------කන්නෙ නමි නෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ
රජ කාලෙන් පස්සෙ අපට මතක හිටින නායකයන් කිහිප දෙනා ගැන අදත් අප කතා කරනව. එහම මතකයට ඇතුල්වුන නායකයො දුප්පත් අපට කළ සේවය ලංකාවෙ කාටත් අමතක වන්නෙනෑ.ගොවි පැත්තෙන් ඩී එස් සේනානායක, බණ්ඩාරනායක,වැඩක් කරන්න දිරි දරපු ප්‍රේමදාස, මැතිදුන්ලා ගෙ නම අමතක කරන්න අපට බෑ.
ගෑණියක් පිරිමියෙක් කරන්න විතරක් බැරි ජයවර්ධන
මහත්තයගෙ වි්්යවස්ඨාව හින්ද එතුමව නිතර සිහිපත් කරන්නෙම බලය ලත් අයමනෙ. ඒ ව්යවස්ඨා මාරැව සාමාන්‍ය ජනතාවට එයාලගෙ ජීවිතය සාර්ඨක කරන නීති මාරැවක් වුනේ නැහැනෙ.
මහත්තයගෙ වි්්යවස්ඨාව හින්ද එතුමව නිතර සිහිපත් කරන්නෙම බලය ලත් අයමනෙ. ඒ ව්යවස්ඨා මාරැව සාමාන්‍ය ජනතාවට එයාලගෙ ජීවිතය සාර්ඨක කරන නීති මාරැවක් වුනේ නැහැනෙ.
සුද්දගෙ කාලෙ තිබුන නීති කන්දරාව,විශ්‍රාම ක්‍රමය ඒ විදියටම අදත් තියනව.ආණ්ඩුවෙ රස්සාවක් කරන අය හැර ,ගෙවල්,මාලිගා හදන පෙදරේරැවනට,සැප බඩු හදන වඩුවන්ට,අනුනගෙ පාරවල් හදන බඩු උස්සන කමිකරැවනට තබා තම්බන් කන බත්ට්ක,කෑම ටික වවන ගොවියනට මහළු වුනාම ඔය විශ්‍රාමය නැත්නම් ජීවත් වෙන්න මුදලක් ගෙවනවද?

වර්තමාන ජනාධිපති තුමා ගොවිතැන.දන්න.දහඩිය හෙලන අසරනයන්ව හදුනන වසර ගනනාවක අත්දැකීම් සමුදායක් ඇති කෙනෙක්.අතිතය තුල ඉටුනොවු සියල්ල එතුමා..(ඉතිරිය හෙට)